ඉරාන සිනමා දැක්ම සහ සංවාදය මහජන පුස්තකාලයේදී

Avatar Nisanka Weheraduwa | July 24, 2019 42 Views 0 Likes 0 Ratings

42 Views 0 Ratings Rate it

කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය සංවිධාන  සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 24 වැනිදා සවස 1 සිට මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.

Abbas Kiarostami සිනමාවේදියා නිර්මාණය කළ “Where is my friend’s home” චිත්‍රපටය මෙවර තිරගත කිරීමට නියමිතයි. චිත්‍රපටයෙන් පසුව සිනමා සංවාදයක් පැවැත්වෙනවා. සිනමා විචාරක භූපති නලින් ඒ සඳහා සම්පත් දායකත්වය ලබාදීමට නියමිතයි. මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.

Share

42 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.