චත්‍ර මාසික සිනමා දැක්ම – මෙවර Out in the Dark

Avatar Nisanka Weheraduwa | May 21, 2019 28 Views 0 Likes 0 Ratings

28 Views 0 Ratings Rate it

චත්‍ර  කණ්ඩායම සංවිධාන කරන මාසික සිනමා දැක්ම මේ මාසයෙත් පැවැත්වීමට සුදානම්. මෙවර out in the dark චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙන බව පැවසෙනවා.

මැයි  මස 24 වැනි සිකුරාදා සවස 5.00 සිට සිනමා දැක්ම පැවැත්වීමට නියමිතයි. කොළඹ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේදී මේ සිනමා දැක්ම පැවැත්වෙනවා.

වැල්ලවත්ත (කොළඹ 06), අංක 58, ධර්මාරාම මාවතේ මේ  කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය පිහිටා තිබෙනවා. ඇතුළු වීම නොමිලේ. වැඩි විස්තර සඳහා අයෝ 0711502984 අමතන්නත් හැකියාව තිබෙනවා.

60833009_10218507671025739_5059594293572796416_n

Share

28 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.