Sri Lanka's Best Cinema Portal

 

දෙරණ සිනමා සම්මාන – වැඩිම සම්මානලාභී චිත්‍රපටය මෝටර් බයිසිකල්

0
Posted October 7, 2017 by samitha samitha in Articles
IMG_0761

පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. සම්මාන උළෙලේදී 2016 වසරේ තිරගතවී අවසන් කෙරුණු සිනමාපට 23ක් අතුරින් විශිෂ්ට සිනමා නිර්මාණ සහ ශිල්පීන් සඳහා සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුණා. එහිදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට ශමීර රංගන අධ්‍යක්ෂණය කල “මෝටර් බයිසිකල්” සිනමාපටය සමත් වුනා.

මෝටර් බයිසිකල් සිනමාපටය සඳහා හිමිවුනු සම්මාන
වසරේ හොඳම අධ්‍යක්ෂණය – ශමීර රංගන නාඔටුන්න

IMG_1314
විශිෂ්ට රංග කුසලතා සඳහා ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය – සමනලී ෆොන්සේකා

IMG_0768
වසරේ හොඳම පසුබිම් සංගීත අධ්යක්ෂණය – අජිත් කුමාරසිරි

IMG_0430
වසරේ හොඳම ගායකයා – අජිත් කුමාරසිරි (අම්මගෙ මාලේ ගීතය)

IMG_0421
වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂනය – විශ්වජිත් කරුණානායක

22308970_10155268924152763_6447776503812856333_n
වසරේ හොඳම සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

IMG_0222
වසරේ හොඳම ශබ්ධ සැළසුම්කරණය – අරුණ ප්‍රියන්ත කළුාරච්චි

22365515_10155268925007763_5583434734663624513_n

Share

About the Author

samitha samitha


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2