දෙරණ සිනමා සම්මාන 2019 – සම්මානිත විශිෂ්ටයෝ

Avatar Nisanka Weheraduwa | July 1, 2019 632 Views 2 Likes 3.25 On 4 Ratings

632 Views 3.25 On 4 Ratings Rate it

පසුගියදා අවසන් වුනු දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවූ විශිෂ්ටයන් මෙසේයි.

හොඳම චිත්‍රපටය – According to matthew

හොඳම අධ්‍යක්ෂණය – සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්)

හොඳම තිරරචනය – ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප)

හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ්

හොඳම ඇඳුම් නිර්මාණය – මෙලනි ගුණසේකර (කෝමාලි කිංග්ස්)

හොඳම වේශ නිරූපණය – ප්‍රියන්ත දිසානායක (දැවෙන විහඟුන්)

හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය – නිමල් මෙන්ඩිස් (වෛෂ්නාවී)

හොඳම නැගීඑන නළුවා – දෙවනක පෝරගේ (ඝරසරප)

හොඳම නිළිය – අනෝමා ජනාදරී (දැවෙන විහඟුන්)

හොඳම සහය නළුවා – මහේන්ද්‍ර පෙරේරා (දැවෙන විහඟුන්)

හොඳම සහය නිළිය – සමනලී ෆොන්සේකා (දැවෙන විහඟුන්)

හොඳම සිනමා කැමරාකරණය – චන්දන ජයසිංහ ( According to matthew)

ජනප්‍රියම නළුවා – ජැක්සන් ඇන්තනි

ජනප්‍රියම නිළිය – උදාරි වර්ණකුලසූරිය

ජනප්‍රියම ගීතය – හැම දෙයක් පෙනේ (ඝරසරප)

Blockbuster movie of the year –  Yashodhara (බිම්බා දේවි හෙවත් යශෝධරා)

Lux glamorous star of the year – Shalini Tharaka

ලක්ස් ජනප්‍රියම නැගීඑන නිළිය – නයනතාරා වික්‍රමාරච්චි

හොඳම ප්‍රතිවිර නළුවා – ටෙඩි විද්‍යාලංකාර

හොඳම විකට නළුවා – බන්දු සමරසිංහ

හොඳම සංස්කරණය – ජේම්ස් රත්නම් ( According to matthew)

හොඳම ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි, ජේම්ස් රත්නම් ( According to matthew)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග – සිද්දාර්ථ නයනානන්ද (කළු හිම)

හොඳම කලා අධ්‍යක්ෂණය – උපතිස්ස ඉලංගකෝන් (වෛශ්නාවී)

හෙට දවසේ සිනමාව

හොඳම මතුබලාපොරොත්තු සහිත අධ්‍යක්ෂ – සුභා සිවකුමාරන් (House of my fathers)

හොඳම කෙටි චිත්‍රපටය – Empty cage (තරිඳු ලොකුආරච්චි)

හොඳම නැගීඑන නිළිය – කාවින්ද්‍යා අධිකාරි (ඝරසරප)

හොඳම ද්‍රවිඩ චිත්‍රපටය (ජූරි සම්මාන) – කෝමාලි කිංග්ස්

ජනප්‍රියම නර්තන වින්‍යාස – චන්දන වික්‍රමසිංහ

 

Share

632 Views 3.25 On 4 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.