Sri Lanka's Best Cinema Portal

 

දෙරණ Sunsilk Cinema of Tomorrow 2017

0
Posted September 29, 2017 by samitha samitha in Coming Up
22046807_942488002556140_7692894156636437855_n

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල 2017 ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. සිනමාවට විශේෂාංග රැසක් සහිත සිනමා සැණකෙළියක් ලෙස මෙවරත් මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. පෙර පරිදිම මෙවරත් Cinema of Tomorrow නමින් විශේෂාංගයක් සංවිධානය කෙරෙනවා. ඒ යටතේ මෙරට නවක සිනමා කරුවන්ට සිය සිනමාපට මහජන ප්‍රදර්ශනයට ලබාදීමට අවස්තාවක් ලැබෙනවා වගේම ඒ සිනමාපට ඇගයීමකුත් සිදු කෙරෙනවා.

හෙට දවසේ සිනමාව නම් මේ සිනමා උළෙලේ තිරගත වන එක චිත්‍රපටයක් “බව තරණය”. ඒ සිනමාපටයේ අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ දෙරණ Cinema of Tomorrow ගැන cinema.lk සමග අදහස් බෙදාගත්තා.

Share

About the Author

samitha samitha


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2