Sri Lanka's Best Cinema Portal

 


ධර්මපාල චරිතය සිනමා පටයකට

0
Posted July 12, 2012 by Cinema.lk A in Cine News
225456_166303983431570_3628042_n

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරමින් රන්ජන් ප්‍රසන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වෙයි.

සිහින පුරය ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයා වන හෙතෙම ජුලියා, ඉර හඳ යට, එකමත් එක රටක, සිංහාවලෝකනය වැනි චිත්‍රපටයන්හි සහය අධ්‍යක්ෂවරයා වේ.අනගාරික ධර්මපාල චරිතාපදාන සිනමා කෘතිය සඳහා රන්ජන්ට නිෂ්පාදනයෙන් එකතු වන්නේ තිස්ස අතලේය. විධායක නිෂ්පාදනයෙන් සිසිර හෙට්ටිආරච්චි එක් වෙති. නීතිඥ සමන් වීරමන් මෙහි තිර රචනයෙන් එක්වෙයි

Share

 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2