Sri Lanka's Best Cinema Portal

 

නිල් චිත්‍රපට නිළි August Amesගේ මරණය අභිරහසක්ද..?

0
Posted December 8, 2017 by Nisanka Weheraduwa in Cine News
3Pd6AnX

ලෝකය පුරා තරුණ තරුණියන් ඉතා හොඳින් හඳුනන ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක වන August Amesගේ මළසිරුර පසුගියදා සොයා ගැනුනා. කැලිෆෝනියා ප්‍රාන්තයේ කමරිලෝහිදී මෙලෙස අගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය තහවුරු කොට තිබුනා. නමුත් මෙතෙක් මරණයට හේතුව කුමක්දැයි  සොයාගෙන නැහැ. කෙසේ නමුත් ඇය සියදිවි නසාගෙන ඇතැයි රාවයක්ද පැතිර යනවා. මියයන විට ඇය 23 වැනි වියේ පසුවුනා. කැනඩාවේ නොවා ස්කොටියා ප්‍රාන්තයේදී 1994 අගෝස්තු 23 වැනිදා උපත ලැබූ Augustගේ මුල් නම Mercedes Grabowskiයි. නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට වයස අවුරුදු 19දී පමණ පැමිණි ඇය මේ වනවිට චිත්‍රපට 290ක පමණ රඟපා තිබෙනවා. මේ සිදුවිම පවුලේ පෞද්ගලික කාරණයක් හෙයින් එම පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන්නැයි ඇගේ සැමියා මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කර තිබුනා.

24796694_1602497319773608_5212018837755942730_n august_ames_6__by_goddessgg-dbo6mpp BRilgBRCUAAwXPn e851aaf5e996c6a5adea20c433c02f2e

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2