ප්‍රවීණ රංගවේදී ගාමිණි හෙට්ටිආරච්චි දිවියෙන් සමුගනියි

Avatar Nisanka Weheraduwa | May 27, 2019 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

ප්‍රවීණ  සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය  රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි.

මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි  සඳහන් වේ. මියයන විට හෙතෙම 68 වැනි පසුවිය. අසනීප තත්වයක් හේතුවෙන්  ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු, ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රතිභා හෙට්ටිආරච්චිගේ පියාණන්ද වෙයි.

54798835_10157469139967345_1880897218370600960_n

Share

51 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.