Sri Lanka's Best Cinema Portal

 

ප්‍රියංකාගේ බටහිර ක්‍රමයේ විවාහ මංගල්‍යය

0
Posted December 6, 2018 by Nisanka Weheraduwa in Gossip
priyanka

සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ඇමරිකානු පොප් ගායක නික් ජෝනාස් සමග විවාහ වීමේ මංගල උත්සවය දින කිහිපයක් තිස්සේ පැවැත්වෙනවා. ඇය බටහිර ක්‍රමයට අගේ විවාහ මංගල්‍යය පැවැත්වූ අයුරු  දැක්වෙන පින්තූර අන්තර්ජාලයට එක්කොට තිබුනේ මෙහෙමයි. ඇගේ ඇඳුම නිර්මාණය කොට තිබුනේ සුප්‍රකට රැල්ෆ්-ලෝරන් සමාගම විසින්. මංගල ඇඳුමේ වේලයේ දිග ආදී 75ක් පමණ දිගු වූ බව වාර්තා වනවා.

47179092_2103649943024499_2500380997380472832_n 47343891_2103649866357840_8223372499224625152_n 47345742_2103649906357836_2291695829322301440_n 47351296_2103650006357826_8366930273559904256_n 47382963_2103649826357844_9085823961148686336_n 47390651_2103649659691194_1952157511859568640_n 47492755_2103649696357857_8111139162624622592_n 47571928_2103650026357824_5668179610248937472_n 47573964_2103649796357847_5971264706319482880_n

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2