මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ සැබෑ ජීවිතය

Avatar Nisanka Weheraduwa | April 30, 2019 92 Views 0 Likes 0 Ratings

92 Views 0 Ratings Rate it

මරාගෙන මැරෙන බෝම්බ කරුවකු කියන්නේ මොන විදිහේ කෙනෙක්ද.? ඔහුගේ ජීවිතය කෙබඳු විය හැකිද.? මේ ගැන ඔබ මිට පෙර සිතා තිබුනාද.? මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ හැසිරීම වඩා සමීපව දැනුන කාලයක මේ තොරතුර ඔවුන්ගේ ක්‍රියාවන් සහ හැසිරීම් ගැන නිර්මාණය වුනු අලුත්ම චිත්‍රපටයක් ගැන. චිත්‍රපටයේ නම Blank.

මැයි තුන්වැනි සිකුරාදා සිට මේ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. Behzad Khambata අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය mystery thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කොට තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ Sunny Deol. ඊට අමතරව Karon Kapadia, Ishita Dutta, Roshika Pradhan, Jameel Khan ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු 10ක් පමණ වනවා.

Share

92 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.