මෙම වර්ෂයේ MTV Movie Awards කාහට ලැබෙයිද?

Avatar Kavinu Weerakkody | May 17, 2022 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

ලෝ පුරා නිකුත් වන සිනමාපට අතුරින් විශිෂ්ටතම නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමෙන ප්‍රධාන සම්මාන උළෙල ගණනාවක්ම සෑම වසරකදීම ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබෙනවා. නමුත් Academy Awards, Grammy Awards, Golden Globes වැනි ලොව ප්‍රධානම සම්මාන රාත්‍රීන් බොහෝමයකදී සම්මාන පිරිනැමෙන්නේ එක් තෝරාගත් චිත්‍රපට කාණ්ඩයකට පමණක් බවත් ඔවුන් හොඳින් දන්නා කරුණක්.

ශානරීය විවිධත්වයකින් යුතු සිනමා නිර්මාණ ගණනාවකට එවැනි සම්මාන උළෙලන් හිදී සම්මාන ප්‍රදානයක් සිදු වන්නේ නැහැ. Art House ශානරයට නැඹුරුතාවයක් දක්වන, සම්මාන උළෙලේ තෝරාගැනීම්වලට ලඝුවන චිත්‍රපට කිහිපයක් පමණක් සම්මානයට පාත්‍ර වනවිට සෙසු නිර්මාණවලට සිදුවන්නේ විශාල අසාධාරණයක්…

Horror, Super Hero, Action ආදී නිර්මාණ ඒවාටම අනන්‍ය වූ ලක්ෂණවලින් සමන්විත වුණත් ප්‍රධාන ශානරයේ සිනමා සම්මාන උත්සව තුළ ඒවා පිළිගැනීමකට ලක්වන සම්භාවිතාවයත් යම්තාක් දුරකට අඩුයි. මෙවැනි පසුබිමක් යටතේ ප්‍රධාන සිනමා උත්සව තුළින් මඟහැරෙන genre fictions උදෙසාම සම්මාන පිරිනැමෙන තවත් දැවැන්ත සම්මාන උළෙල කිහිපයක්ම ලෝ පුරා දක්නට ලැබෙනවා. MTV Awards යනුවෙන් හැඳින්වෙන්නේ ත් ඒ අතරින් එක් සිනමා රාත්‍රියක්…

MTV Movie & TV Awards යනුවෙන් හැඳින්වෙන එම උළෙල සංවිධානය කරන්නේ MTV මාධ්‍ය ජාලය හරහායි. වාර්ෂිකව සිනමාශාලා සඳහා නිකුත් වූ සහ රූපවාහිනියේ විකාශනය වූ වාණිජ ධාරාවේ චිත්‍රපට/රූපවාහිනී කතාමාලා උදෙසා සම්මාන පිරිනැමෙන මෙම උළෙල පළමු වරට පැවැත්වුනේ 1992 වසරේදීයි.
මුලදී එය MTV Movie Awards ලෙස හැඳින්වුනු අතර සම්මාන ප්‍රදානය සිදු කළෙත් චිත්‍රපට සඳහා පමණයි. නමුත් 2017 වසරේ සිට උළෙලේ නාමය වෙනස් කරමින් චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා වෙනුවෙනුත් සම්මාන පිදීමට MTV අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එළඹෙන ජූනි 05 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන මෙවර MTV Movie & TV Awards හි අවසාන නිර්දේශ වීම් ලැයිස්තුව දැන් අන්තර්ජාලය හරහා නරඹන්නට හැකියි. වසරේ විශිෂ්ටතම සිනමාපටය, වසරේ විශිෂ්ටතම රූපවාහිනී කතාමාලාව, වසරේ විශිෂ්ටතම සිනමා නලුවා/නිළිය ඇතුළු ජයග්‍රහණ 20කට අධික සංඛ්‍යාවක් ඊට ඇතුළත් වනවා.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර final nominations ලැයිස්තුවේ මුල් තැන ගන්නට මාවල් සිනමා විශ්වයට (MCU) අයිති නිර්මාණයක් සමත් වී තිබෙනවා. ඒ tom Hollandගේ Spider Man චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම වූ Spider Man: No Way Home සිනමාපටයයි. කාණ්ඩ 07කට නිර්දේශ වෙමිනුයි එය final nominations හි පළමු තැනට පත්ව තිබෙන්නේ…
HBO නිෂ්පාදනයක් වූ Euphoria කතාමාලාව නිර්දේශවීම් 06ක් සමඟින් දෙවන ස්ථානයටත්, Robert Pattinson රඟපෑ The Batman චිත්‍රපටය නිර්දේශවීම් 04ක් සමඟින් තෙවන ස්ථානයටත් පැමිණ තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙවර MTV Movie & TV Awards හි සම්පූර්ණ නිර්දේශවීම් ලැයිස්තුවයි. මෙහි ජයග්‍රාහකයින් ගැන දැනගන්නට නම් ජුනි 05 තෙක් ඉවසන්නට ම සිදු වනවා..!

BEST MOVIE

Dune
Scream
Shang-Chi and the Legend of the 10 Rings
Spider-Man: No Way Home
The Adam Project
The Batman

BEST SHOW

Euphoria
Inventing Anna
Loki
Squid Game
Ted Lasso
Yellowstone

BEST PERFORMANCE IN A MOVIE

Lady Gaga – House of Gucci
Robert Pattinson – The Batman
Sandra Bullock – The Lost City
Timothée Chalamet – Dune
Tom Holland – Spider-Man: No Way Home

BEST PERFORMANCE IN A SHOW

Amanda Seyfried – The Dropout
Kelly Reilly – Yellowstone
Lily James – Pam & Tommy
Sydney Sweeney – Euphoria
Zendaya – Euphoria

BEST HERO

Daniel Craig – No Time to Die
Oscar Isaac – Moon Knight
Scarlett Johansson – Black Widow
Simu Liu – Shang-Chi and the Legend of the Ten Rings
Tom Holland – Spider-Man: No Way Home

BEST VILLAIN

Colin Farrell – The Batman
Daniel Radcliffe – The Lost City
James Jude Courtney – Halloween Kills
Victoria Pedretti – You
Willem Dafoe – Spider-Man: No Way Home

BEST KISS

Hunter Schafer & Dominic Fike – Euphoria
Lily Collins & Lucien Laviscount – Emily in Paris
Poopies & the snake – Jackass Forever
Robert Pattinson & Zoë Kravitz – The Batman
Tom Holland & Zendaya – Spider-Man: No Way Home

BEST COMEDIC PERFORMANCE

Brett Goldstein – Ted Lasso
John Cena – Peacemaker
Johnny Knoxville – Jackass Forever
Megan Stalter – Hacks
Ryan Reynolds – Free Guy

BREAKTHROUGH PERFORMANCE

Alana Haim – Licorice Pizza
Ariana DeBose – West Side Story
Hannah Einbinder – Hacks
Hoyeon – Squid Game
Sophia Di Martino – Loki

BEST FIGHT

Black Widow vs. Widows – Black Widow
Cassie vs. Maddy – Euphoria
Guy vs. Dude – Free Guy
Shang-Chi bus fight – Shang-Chi and the Legend of the Ten Rings
Spider-Men end battle – Spider-Man: No Way Home

MOST FRIGHTENED PERFORMANCE

Jenna Ortega – Scream
Kyle Richards – Halloween Kills
Mia Goth – X
Millicent Simmonds – A Quiet Place Part II
Sadie Sink – Fear Street: Part Two 1978

BEST TEAM

Loki – Tom Hiddleston, Sophia Di Martino, Owen Wilson
Only Murders in the Building – Selena Gomez, Steve Martin, Martin Short
Spider-Man: No Way Home – Tom Holland, Andrew Garfield, Tobey Maguire
The Adam Project – Ryan Reynolds, Walker Scobell
The Lost City – Sandra Bullock, Channing Tatum, Brad Pitt

HERE FOR THE HOOKUP

Euphoria
Never Have I Ever
Pam & Tommy
Sex/Life
Sex Lives of College Girls

BEST SONG

“Here I Am (Singing My Way Home)” – Jennifer Hudson / Respect
“Just Look Up” – Ariana Grande & Kid Cudi / Don’t Look Up
“Little Star” – Dominic Fike / Euphoria
“On My Way (Marry Me)” – Jennifer Lopez / Marry Me
“We Don’t Talk About Bruno” – Encanto Cast / Encanto

BEST DOCU-REALITY SERIES

Jersey Shore: Family Vacation
Love & Hip Hop: Atlanta
Selling Sunset
Summer House
The Real Housewives of Beverly Hills

BEST COMPETITION SERIES

American Idol
Dancing with the Stars
RuPaul’s Drag Race
The Challenge: Spies, Lies & Allies
The Masked Singer

BEST LIFESTYLE SHOW

Bar Rescue
Dr. Pimple Popper
Making It
Selena + Chef
Queer Eye

BEST NEW UNSCRIPTED SERIES

Hart to Heart
Teen Mom: Family Reunion
The D’Amelio Show
The Real Housewives Ultimate Girls Trip
Queen of the Universe

BEST REALITY STAR (brought to you by SONIC® Drive-In)

Chris “CT” Tamburello – The Challenge
Chrishell Stause – Selling Sunset
Lindsay Hubbard – Summer House
Teresa Giudice – The Real Housewives of New Jersey
Willow Pill – RuPaul’s Drag Race Season 14

BEST REALITY ROMANCE

Joe Amabile & Serena Pitt – Bachelor in Paradise
Loren & Alexei Brovarnik – Loren & Alexei: After the 90 Days
Nany Gonzalez & Kaycee Clark – The Challenge: Spies, Lies & Allies
Tom Sandoval & Ariana Madix – Vanderpump Rules
Yandy & Mendeecees – Love & Hip Hop: Atlanta

BEST TALK / TOPICAL SHOW

The Daily Show with Trevor Noah
The Drew Barrymore Show
The Kelly Clarkson Show
The Late Show with Stephen Colbert
The Tonight Show Starring Jimmy Fallon

BEST HOST

Charlamagne Tha God – Tha God’s Honest Truth
Gordon Ramsay – MasterChef
Kelly Clarkson – The Kelly Clarkson Show
Rob Dyrdek – Ridiculousness
RuPaul – RuPaul’s Drag Race

BREAKTHROUGH SOCIAL STAR

Bella Poarch – @bellapoarch on TikTok
Benito Skinner – @bennydrama7 on Instagram
Caleb Hearon – @calebsaysthings on Twitter
Khaby Lame – @khabylame on TikTok
Megan Stalter – @megstalter on Instagram

BEST FIGHT

Bosco vs. Lady Camden – RuPaul’s Drag Race
Candiace Dillard Bassett vs. Mia Thornton – Salad toss fight – The Real Housewives of Potomac
Christine Quinn vs. Chrishell Stause – Selling Sunset
Danielle Olivera vs. Ciara Miller vs. Lindsay Hubbard– Summer House
Margaret Josephs vs. Teresa Giudice – The Real Housewives of New Jersey

BEST REALITY RETURN

Bethenny Frankel – The Big Shot with Bethenny
Kylie Sonique Love – RuPaul’s Drag Race All Stars
Paris Hilton – Cooking with Paris & Paris in Love
Sher – Ex on the Beach
Tami Roman – The Real World Homecoming: Los Angeles

BEST MUSIC DOCUMENTARY

jeen-yuhs: A Kanye Trilogy
Oasis Knebworth 1996
Olivia Rodrigo: driving home 2 u (a SOUR film)
The Beatles: Get Back

පහතින් දැක්වෙන්නේ මෙවර චිත්‍රපට අංශයෙන් වැඩිම නිර්දේශවීම් සංඛ්‍යාවක් ලබා ගත් චිත්‍රපටවල නාමාවලියයි.

07 – Spider-Man: No Way Home
04 – The Batman
03 – The Lost City, Shang-Chi and the Legend of the Ten Rings
02 – The Adam Project, Black Widow, Dune, Free Guy, Halloween Kills, Jackass Forever, Scream

Share

65 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.