යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ දේශීය චිත්‍රපට පෙළක්
මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ වුනා. චිත්‍රපට උළෙල සැප්තැම්බර් 09 වැනිදා දක්වා යාපනය නගරයේදී පැවැත්වෙනවා. යාපනය සිනමා උළෙලේ කාණ්ඩ තුනක් යටතේ දේශීය වෘතාන්ත චිත්‍රපට තිරගත කෙරෙනවා. ඊට අමතරව කෙටි ලාංකීය නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට කිහිපයක්ද උළෙල අතරතුර තිරගත වන බව සඳහන්. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වන අසෝක හඳගම නිර්මාණය කළ “Taking about love” නම් කෙටි චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය යාපනය සිනමා උළෙලේදී පැවැත්වීමට නියමිතයි.
තිරගත කෙරෙන දේශීය වෘතාන්ත චිත්‍රපට නාමාවලිය
Debut Competition-:
*නොමියන මතකය (සුබා සිවකුමාරන්)– සැප්තැම්බර් 08 ඉරිදා- ප.ව 3.15- මැජෙස්ටික් සිනමාශාලාව
*කන්දක් සේමා (අශෝක අතාවුදහෙට්ටි)– සැප්තැම්බර් 09 සඳුදා- පෙ.ව 10.15- මැජෙස්ටික් සිනමාශාලාව
Official Selection-:
*අසන්ධිමිත්තා (අසෝක හඳගම)– සැප්තැම්බර් 09 සඳුදා – ප.ව 3.15- මැජෙස්ටික් සිනමාශාලාව
*පාංශු (විසාකේස චන්ද්‍රසේකරම්)– සැප්තැම්බර් 09 සඳුදා – රාත්‍රි 7.00- මැජෙස්ටික් සිනමාශාලාව
Retrospective-:
*පුරහඳ කළුවර (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 04 බදාදා – ප.ව 3.15- යාපනය විශ්වවිද්‍යාලය
*උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 04 බදාදා- රාත්‍රි 7.00- යාපනය විශ්වවිද්‍යාලය
*ඉර මැදියම (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා – ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
*ඔබ නැතුව ඔබ එක්ක (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා – රාත්‍රි 7.00- මැජෙස්ටික් සිනමාශාලාව
*පවුරු වළලු (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 07 සෙනසුරාදා – ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
*අනන්ත රාත්‍රිය (ප්‍රසන්න විතානගේ)- සැප්තැම්බර් 08 ඉරිදා – ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
මුලාශ්‍ර සැපයීම : උදිත ලක්මාල් කහඳවාරච්චි
Written by Nisanka Weheraduwa