Sri Lanka's Best Cinema Portal

 

රාණි මුඛර්ජිට මොකද වුනේ..??

0
Posted December 13, 2017 by Nisanka Weheraduwa in Bollywood
rani-mukherjee-3_647_010816085825

සුපිරි බොලිවුඩ් නිළියක වන රාණි මුඛර්ජි කලකට පසු ක්ෂේත්‍රයේ විවිධ උත්සව අවස්ථාවන්හිදී දකින්නට ලැබුණු බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. නමුත් මිට පෙර සිනමාවේදී හමුවූ රාණිට වඩා බෙහෙවින්ම වෙනස් මුහුණුවරකින්. ඇගේ ශරීර ප්‍රමාණය වෙනස් වීම මිට හේතුවයි. රාණි මුඛර්ජිගේ ශරීරය මහත් වීම නිසා අගේ පෙනුම මුළුමනින්ම වෙනස්ව ඇති බව මේ පින්තුර මගින් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

ranimukerj_171115_mi rani-mukerji-759 rani-mukerji-spotted-at-mumbai-airport-latest-pictures-sans-adira-2-07-1467881495 rani-mukherjee__777489 rani-mukherjee-at-apne-aap-women-worldwide-event-4

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2