Sri Lanka's Best Cinema Portal

 

රිදී තිරය සැරසූ ඒ අපූරු පෙම්වතුන් යළිත්

0
Posted February 18, 2019 by Nisanka Weheraduwa in Gossip
Untitled-1

බොලිවුඩ් සිනමාවට කැමති යට මේ යුවල අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. දශක කිහිපයක් තිස්සේ ඉන්දීය සිනමා තිරය සැරසු මේ පෙම්වතුන් යුවල, කාලෙකට පස්සේ ආපහු එකට රඟපානවා. ඒ ඉදිරියේදී තිරගත වන Total Dhamaal චිත්‍රපටයේ. මධුරි ඩික්සිත්ගේ දැන් වයස අවුරුදු 53ක්. අනිල් කපූර්ට 62ක්. මේ දෙන්නා රඟපාන අලුත්ම චිත්‍රපටය පෙබරවාරි 22 වැනිදා නිකුත් කෙරෙනවා. ඒ චිත්‍රපටය වෙනුවෙන් කළ රූගත කිරීමකදී ගත් සේයාරූ මේ.

111111111 66666666666 444444444444 22222222222222 3333333333333333 dc-Cover-d09fgulc55ppsahj8j5moaj517-20171101130323.Medi dc-Cover-vh2m577eflukr5inaeglp868a3-20190117123037.Medi madhuri-dixit-and-anil-kapoor-together-after-17th-years

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2