විපතට පත්වූවන් කෙරෙහි දස දෙසින් ශෝකය පලකෙරෙයි

Avatar Nisanka Weheraduwa | April 23, 2019 11 Views 0 Likes 0 Ratings

11 Views 0 Ratings Rate it

අප්‍රේල් 21 වැනිදා උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් 310ක් පමණ මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. පිපිරීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙත ලෝකය පුරා ප්‍රභූන් සිය ශෝකය පළකරමින් පණිවිඩ නිකුත් කරමින් සිටිනවා. විශේෂයෙන්ම බොලිවුඩ් සහ හොලිවුඩ් නළු නිලියන් ගායක ගායිකාවන් මෙලෙස පණිවිඩ නිකුත් කරමින් twitter හරහා ශෝකය පලකොට තිබෙනවා.

තමන් ශ්‍රී ලංකාවට සිදුවූ විපත සම්බන්ධයෙන් කණගාටු වන බවත්, විපතට පත්වූවන් වෙනුවෙන් දෙවියන් යදින බවත් මේ පණිවිඩ බොහොමයකින් කියවෙනවා.

candace 1 candace 2 Dan john mariah Mindy 01 obama

Share

11 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.