Sri Lanka's Best Cinema Portal

 

විශේෂ දැනුම්දීමක් – සිනමා දර්ශනය කල්දැමෙයි

0
Posted June 12, 2019 by Nisanka Weheraduwa in Cine News
64244957_318564902377916_9193003487040897024_n

ජුනි මස 13 වැනි දින පදනම් ආයතනයේදී තිරගත කිරීමට නියමිතව තිබූ සිනමා දර්ශනය සහ සංවාදය අවලංගු කොට ඇති බව සංවිධායකයින් දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත්කොට තිබූ පණිවිඩය පහත සඳහන්.

**************************************

නොවැලක්විය හැකි හැකි හේතුවක් නිසා 13වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ  Sebastian Lelio’s A Fantastic woman සිනමා දැක්ම හා සංවාදය නොපැවැත්වෙන බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඔබට සිදුවූ අපහසුතාවය ගැන කණගාටු වෙමි.

සුදත් මහදිවුල්වැව

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2