සිනමාවට යූ-ටර්න් එකක්‍ චන්නගෙන්

Avatar Nisanka Weheraduwa | December 19, 2019 477 Views 0 Likes 3 On 2 Ratings

477 Views 3 On 2 Ratings Rate it

මේ දවස් වල දේශීය සිනමාවට “ආයෙත් වසන්තය ඇවිත්” වගේ කතාවක් තැනින් තැන කතාවෙනවා ඇහෙනවා. මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත “බලාපොරොත්තු සහිත” චිත්‍රපට කිහිපයක් නිසයි ඒ. මේ දවස් වල සමගාමීව තිරගත වන “උලලේනි”, “විෂම භාග” සහ “යූ-ටර්න්” කියන චිත්‍රපට තුනම ප්‍රේක්ෂකාගාරයට අලුත් බලාපොරොත්තු අරන් ඇවිත් කියලත් බොහෝ දෙනෙක් කියනවා. වෙනස් ශානර තුනකට අයිති වෙනස් හැඩයන් සහිත අපූරු චිත්‍රපට තුනක් එක දිගට තිරගත වෙන එකත් වෙනම පිබිදීමක් බව සිනමා විචාරකයින්ගේ අදහස් වලින් පවා කියවිලා තිබුනා.

මේ අතර වෙනමම හැඩයක් තියෙන චිත්‍රපටයක් තමයි යූ-ටර්න් කියන්නේ. සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට වසර ගණනාවක ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත ප්‍රවීණයෙක්, සම්මාන පිට සම්මාන දිනූ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වුනු චන්න දේශප්‍රිය අධ්‍යක්ෂවරයෙක් විදිහට “U-turn” එකක් ගන්නේ මේ චිත්‍රපටයෙන්. පවන් කුමාර්ගේ කතාවකට අනුවයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. බිමල් ජයකොඩි, තුමිඳු දොඩන්තැන්න, හේමාල් රණසිංහ, චානු දිසානායක, ගම්‍යා විජේසේකර, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, නලින් ලුසේනා, රන්දික ගුණතිලක ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ හැමෝගෙම රංග කාර්ය ගැන බොහෝ දෙනෙක් ප්‍රසාදයෙන් කතා වෙනවා. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් සහ චින්තක ජයකොඩි සංගීත මුසුවෙන් චිත්‍රපටයට හැඩතල එකතු කරනවා. සිනමාවට ආදරය කරන ඔබ, නැරඹිය යුතුම චිත්‍රපටයක් යූ-ටර්න්. දැන් දිවයින පුරා CEL මණ්ඩලයේ තිරගත වනවා. ඔබේ පහසුවට, මේ චිත්‍රපටය තිරගත කෙරෙන ඔබට ලඟම සිනමා ශාලාව ගැන විස්තර පහත සඳහන්.

රීගල් – කොළඹ | Regal – Colombo

10.30 am | 1.30 pm | 7.00 pm

011-243 2936

PVR – කොළඹ 01 | PVR Cinema (One Galle Face) – Colombo

10.15 am | 3.15 pm | 8.15 pm

076-644 7664

ස්කෝප් සිනමා CCC – කොළඹ 02 | Scope Cinema (Colombo City Center) – Colombo

11.00 am

011-208 3064

මැජෙස්ටික් – කොළඹ | Majestic Cinema – Colombo

10.30 am | 1.15 pm

011-259 1585

ලිඩෝ – බොරැල්ල | Lido – Borella

10.30am | 1.30 pm | 7.00 pm

011-269 2717

සිටි සිනමා – ගල්කිස්ස | City Cinema – Mount Lavinia

10.30 am | 7.00 pm

011-450 6906

අනූෂා – මහරගම | Anusha – Maharagama

1.30 pm | 7.00 pm

011-285 0431

සිනේ ලේඛා – හෝමාගම | Cine Leka – Homagama

10.30 am | 1.30 pm

011-315 5298

මෙට්‍රෝ – නුගේගොඩ | Metro – Nugegoda

10.30 am | 6.15 pm

011-285 2712

එමෙස් – මොරටුව | Emess – Moratuwa

10.30 am | 4.15 pm

011-264 2424

ස්කයි ලයිට් – පිළියන්දල | Sky Light – Piliyandala

4.15 pm | 7.00 pm

011-790 7337

රිකී – කොටුව | Ricky – Fort

2.00 pm | 6.30 pm

011-238 9684

නිව් රේඛා – කඩුවෙල | New Reka – Kaduwela

10.30 am | 2.30 pm | 6.30 pm

077-507 0172

රිට්ස් – බොරැල්ල | Ritz – Borella

2.00 pm | 6.30 pm

011-269 5384

ඕඩියන් – ගල්කිස්ස | Odion – Mount Lavinia

1.30 pm | 7.00 pm

011-272 5252

ඇමිටි ලයිට් – මහරගම | Amity Lite – Maharagama

3.30 pm | 8.00 pm

011-434 6463

විස්ටා ලයිට් – ජා ඇල | Vista Lite – Ja Ela

1.00 pm

041-222 1211

T. P. – කඩුවෙල | T. P. Kaduwela

10.30 am | 4.30 pm | 7.30 pm

011-434 7706

ස්කයි ලයිට් – මාලඹේ | Sky Light – Malabe

4.15 pm | 7.00 pm

071-555 5515

මැක්ස් ලයිට් – මොරටුව | Max Lite – Moratuwa

3.30 pm

011-434 1508

හිමාලි – කිරිබත්ගොඩ | Himali – Kiribathgoda

10.30 am | 1.30 pm | 6.30 pm

011-290 7732

රීගල් – ගම්පහ | Regal – Gampaha

10.30 am | 1.30 pm | 4.30 pm

033-223 5345

නයෝමි – ගම්පහ | Nayomi – Gampaha

2.30 pm | 6.15 pm

033-222 3743

මිහිර – මීරිගම | Mihira – Mirigama

10.30 am | 6.30 pm

033-227 3337 , 072-056 5666

නිකාඩෝ – කඩවත | Nikado – Kadawatha

10.30 am | 4.15 pm | 7.00 pm

011-434 7705

සී කේ සිනමා – කිරිදිවැල | C. K. Cinema – Kirindiwela

10.30 am | 7.00 pm

033-226 7960

රෝයල් – මීගමුව | Royal – Negombo

11.00 am | 3.00 pm | 6.30 pm

031-222 4566

රූ – කටුනායක | Roo – Katunayake

1.30 pm | 6.30 pm

011-225 3549

ඔසාකා ලයිට් – නිට්ටඹුව | Osaka Lite – Nittambuwa

1.30 pm

033-494 2183

සීගිරි – වේයන්ගොඩ | Sigiri – Weyangoda

10.30 am | 2.30 pm | 6.30 pm

033-228 7313

ශ්‍රියා – වාරියපොළ | Shirya – Wariyapola

10.30 am | 2.30 pm

071-122 2360

ශ්‍රී මහල් – කුලියාපිටිය | Sri Mahal – Kuliyapitiya

10.30 am | 2.30 pm | 6.30 pm

071-526 4057

දර්ශන – කොස්වාඩිය | Darshana – Koswadiya

2.30 pm | Sat & Sun 9.30 pm

033-226 7960

නිව් ඉම්පීරියල් – කුරුණෑගල | New Imperial – Kurunegala

10.30 am | 1.30 pm

037-222 2337

සරසවි – අලව්ව | Sarasavi – Alawwa

1.30 pm | 6.30 pm

037-227 8128

රමෝගා – වෙන්නප්පුව | Ramoga – Wennappuwa

2.30 pm | 6.30 pm

031-224 5560

සමනල – මැල්සිරිපුර | Samanala – Malsiripura

10.30 am | 6.30 pm

077-356 7822

රමෝගා – හලාවත | Ramoga – Halawatha

10.30 am | 6.30 pm

77-914 8209

ප්ලාසා – කළුතර | Plaza – Kaluthara

10.30 am | 1.15 pm | 7.00 pm

034-222 2421

නිව් ජානකී – මතුගම | New Janaki – Mathugama

1.30 pm | 7.00 pm

034-790 1271

නිව් වින්ස් – වාද්දුව | New Wins – Wadduwa

1.30 pm | 4.15 pm | 6.30 pm

072-056 5666

මාෂා – පානදුර | Masha – Panadura

1.30 pm | 4.15 pm | 7.00 pm

038-223 2517

දුල්මිණි – හොරණ | Dulmini – Horana

4.15 pm | 6.30 pm

034-226 1378

මිලානෝ ගොල්ඩ් – කෑගල්ල | Milano (Gold) – Kegalle

10.30 am | 2.30 pm | 6.30 pm

035-222 2487

එරීනා – කටුගස්තොට | Erina – Katugasthota

1.30 pm | 7.30 pm

081-249 9205

සීගිරි – බණ්ඩාරවෙල | Sigiri – Bandarawela

10.30 am | 2.30 pm | 6.30 pm

057-222 2579

සන්ධ්‍යා – ගම්පොළ | Sandhya – Gampola

10.30 am | 2.30 pm

081-207 5920

රීගල් 2 – නුවර එළිය | Regal 2 – Nuwara Eliya

4.15 pm

052-222 2582

රෙක්ස් – බදුල්ල | Rex – Badulla

10.30 am | 2.30 pm | 6.30 pm

077-365 0269

ප්‍රින්ස් – ගාල්ල | Prince – Galle

1.30 pm | 7.00 pm

091-223 4706

රුහුණු – තංගල්ල | Ruhunu – Tangalle

2.45 pm | 6.45 pm

047-224 1518

නිව් විසාකා – ඇම්ඹිලිපිටිය | New Visaka – Embilipitiya

10.30 am | 2.30 pm

076-531 2533

ස්කයි ලයිට් – මාතර | Sky Lite – Matara

7.00 pm

041-222 1211

ගාමිණී – ඇහැලියගොඩ | Gamini – Eheliyagoda

10.30 am | 2.30 pm | 6.30 pm

036-225 8191

නිව් ඉම්පීරියල් – රත්නපුර | New Imperial – Rathnapura

10.30 am | 1.30 pm

045-222 2417

නිව් ඉම්පීරියල් – යටියන්තොට | New Imperial – Yatiyanthota

10.30 pm | 1.30 pm

036-227 0396

විජේන්ද්‍ර – අනුරාධපුර | Vijendra – Anuradhapura

10.30 am | 2.30 pm | 6.30 pm

071-419 9273

ඊ ඩී සී – කැකිරාව | E. D. C. – Kekirawa

10.30 am | 1.30 pm

025-226 5544

ජයන්ති – පොළොන්නරුව | Jayanthi – Polonaruwa

1.30 pm | 7.00 pm

027-222 5612

සමූපකාර – හිගුරක්ගොඩ | Samupakara – Hingurakgoda

2.30 pm | 6.30 pm

027-224 3671

Share

477 Views 3 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.