සුපිරි පොප් ගායකයාගේ අලුත්ම Tattoo විලාසිතාව
සුපිරි හිප් හොප් තරුවක් වන Drake ගැන නොදන්නේ කවුරුන්ද? කොහොම නමුත් ඔහු ගැන අලුත්ම ආරංචියක් ක්ෂේත්‍රයේ පැතිර යනවා. ඒ ඔහුගේ නිර්මාණ ගැන නම් නොවෙයි.
පොප් ගායක Drake සිය නිවාඩුව ගත කිරීමට මෙවර තෝරාගෙන තිබෙන්නේ බහමාස් දූපත් වල Turks සහ Caisos දූපත්. මේ ප්‍රදේශයේ විවේකයෙන් විනෝදයෙන් නිවාඩුව ගත කරන අතරතුර ඔහු තම උඩුකය නිරුවත් පින්තුරයක් Instagram වෙත එක කිරීමෙන් මේ පුවත නිර්මාණය වී තිබෙනවා. ඔහු සිය පපුවේ කෙටු අලුත්ම පච්චය සමග මෙලෙස පින්තුරයක් සමාජ ජාලයට එක්කොට තිබෙනවා.
Written by Nisanka Weheraduwa