සුළඟ අප රැගෙන යාවි – ළඟදීම ඔබට ලඟම සිනමාහලට
නුවන් ජයතිලක නිර්මාණය කළ, ජාත්‍යන්තර සම්මාන දිනූ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ලංකාවේ සුන්දරම පරිසර පද්දතියක් සහිත මීමුරේ ප්‍රදේශයේ රූගත කළ මේ චිත්‍රපටය අපූරු කතා තේමාවක් සහිත සුන්දර සිනමාපටයක්. මේ එහි නිළ පූර්ව ප්‍රචාරක පටයයි.
Written by Nisanka Weheraduwa