හංස විලක් SAARC සිනමා උළෙලේ Master peace අංශයෙන්

Avatar Nisanka Weheraduwa | November 24, 2017 16 Views 0 Likes 0 Ratings

16 Views 0 Ratings Rate it

ධර්මසිරි බණ්ඩාරනායක සිනමා නිර්මාණය “හංස විලක්” මෙවර SAARC සිනමා උළෙලේ අවසන් සිනමාපටය ලෙස ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ නොවැම්බර් 25 වැනිදා සවස 7.00ට තරංගනී ශාලාවේදී. SAARC සිනමා උළෙලේ සම්මාන ප්‍රධානය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය ප්‍රවීන සිනමාකරුවකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන්නේ master Peace අංශය යටතේයි.

Share

16 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.