හුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය දා..

Avatar Nisanka Weheraduwa | July 25, 2019 820 Views 0 Likes 0 Ratings

820 Views 0 Ratings Rate it

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුනා. කලාකරුවන්, මාධ්‍යවේදීන්, ඇතුළු පිරිසක් එදින චිත්‍රපට දර්ශනයට පැමිණ සිටියා.

Share

820 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.