“හුස්ම” 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල

Avatar Nisanka Weheraduwa | September 17, 2019 523 Views 0 Likes 5 On 1 Rating

523 Views 5 On 1 Rating Rate it

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය සප්තැම්බර් 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කිරීමට නියමිතයි. දසුන් පතිරණ, පුබුදු චතුරංග, චමත්කා ලක්මිණි සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.

Share

523 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.