රිදී තිරය සැරසූ ඒ අපූරු පෙම්වතුන් යළිත්

Avatar Nisanka Weheraduwa | February 18, 2019 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමාවට කැමති යට මේ යුවල අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. දශක කිහිපයක් තිස්සේ ඉන්දීය සිනමා තිරය සැරසු මේ පෙම්වතුන් යුවල, කාලෙකට පස්සේ ආපහු එකට රඟපානවා. ඒ ඉදිරියේදී තිරගත වන Total Dhamaal චිත්‍රපටයේ. මධුරි ඩික්සිත්ගේ දැන් වයස අවුරුදු 53ක්. අනිල් කපූර්ට 62ක්. මේ දෙන්නා රඟපාන අලුත්ම චිත්‍රපටය පෙබරවාරි 22 වැනිදා නිකුත් කෙරෙනවා. ඒ චිත්‍රපටය වෙනුවෙන් කළ රූගත කිරීමකදී ගත් සේයාරූ මේ.

111111111 66666666666 444444444444 22222222222222 3333333333333333 dc-Cover-d09fgulc55ppsahj8j5moaj517-20171101130323.Medi dc-Cover-vh2m577eflukr5inaeglp868a3-20190117123037.Medi madhuri-dixit-and-anil-kapoor-together-after-17th-years

 

Share

71 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.