සිනමාවටත් ක්‍රීඩාවටත් එහාගිය කෝලි-අනුෂ්කා ආදරය

Avatar Nisanka Weheraduwa | January 8, 2019 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

2018 වසරේ හොලිවුඩ් සිනමාවේ සිදුවුණු විවාහයන් අතර වඩාත් ජනප්‍රිය වුනු තවත් විවාහයක් තමයි කෝලි සහ අනුෂ්කා විවාහය. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මෙලෙස විවාහ වුනේ ලෝකයේම අවධානය දිනා ගනිමින්. පසුගියදාක මේ දෙදෙනා යළිත් ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒ, විරාත් කෝලි ක්‍රීඩා කළ ක්‍රිකට් තරගයක් අවසානයේ අනුෂ්කා ශර්මා පිටියට ගොස් ඔහු වැළඳගෙන සුබපැතු අයුරු දැක්වෙන සේයාරූ පෙළක් අන්තර්ජාලයට නිකුත් වීම හේතුවෙනුයි. මේ, ඒ සේයාරු පෙළයි.

49610430_1147746242071538_894830786576908288_n 49243621_1147746145404881_7236586862272315392_n 49281031_1147746322071530_2899510096289595392_n49345028_1147746218738207_4436572496598138880_n 49521128_1147746345404861_3899322828612173824_n49650904_1147746178738211_4539229726870339584_n 49669465_1147746372071525_5025164701856694272_n 49914718_1147746215404874_7573014966282747904_n 50076713_1147746258738203_1291903051417780224_n

Share

69 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.