දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම නිළිය සඳහා ඔබේ මනාපය පළකරන්න

Avatar Nisanka Weheraduwa | May 4, 2018 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

දෙරණ සිනමා සම්මාන උළෙල හයවැනි වරටත් පැවැත්වෙන්නේ 2018 මැයි මාසයේදී. මේ සම්මාන උළෙලේ Peoples jury awards යනුවෙන් සම්මාන කාණ්ඩයක් නම්කොට තිබෙනවා. ඒ යටතේ ජනප්‍රියම නිළිය තෝරා ගැනීම සඳහා ප්‍රේක්ෂක ඔබට ඔබේ මනාපය පළ කිරීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා. ඔබ කැමතිම නිළියට මෙම ලයිස්තුවේ හිමි අංකය සටහන් කොට ඕනෑම දුරකථන ජාලයකින් SMS මගින් ඔබේ මනාපය පළකළ හැකියි. සම්මාන සඳහා නිර්දේශිත නම් සහ ඔවුන්ට අදාළ අංක පහත සඳහන්. ඔබේ දුරකථනයෙන් DFA<හිස්තැනක්>B<හිස්තැනක්>(අංකය) ලෙස ටයිප් කොට 9900ට එවීමෙන් ඔබට මෙම ශිල්පිනියන්  සඳහා මනාපය ලබාදෙන්න.

B 01 B 02 B 03 B 04 B 05 B 06 B 07 B 08 B 09 B 10 B 11 B 12 B 13 B 14 B 15 B 16 B 17 B 18 B 19 B 20 B 21 B 22 B 066

Share

39 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.