2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්

Avatar Nisanka Weheraduwa | March 7, 2020 261 Views 0 Likes 0 Ratings

261 Views 0 Ratings Rate it

2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙනවා. මේ එවැනි තවත් වැඩසටහනක් ගැන තොරතුරක්. “විදෙස් වහල් ශ්‍රම මංකොල්ලයේ ලේ කඳුළු හා කාසි” කෘතිය එළිදැක්වීම සහ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය.

දිනය : 2020 මාර්තු 08 වැනිදා

වෙලාව : සවස 3.30ට

ස්ථානය : කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

කෘතිය එළිදැක්වීමට සමගාමීව, සිනමාවේදිනි නාද්‍යා භිමානි පෙරේරා නිර්මාණය කළ “4th of February” නම්වූ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුකෙරෙනවා. වැඩසටහනට සහභාගී වන ලෙස ඔබ සැමට විවෘත ආරාධනයක් කෙරෙනවා.

Share

261 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.