Sri Lanka's Best Cinema Portal

 

දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම නළුවා කවුරුන්දැයි තෝරන්න

0
Posted June 11, 2019 by Nisanka Weheraduwa in Gossip
64221990_383097805652843_4685139644340240384_n

දෙරණ සිනමා සම්මාන 07 වැනි වරටත් පැවැත්වෙන බව ඔබ මේ වනවිට හොඳින්ම දන්නවා. සිනමා සම්මාන උළෙලේ ජූරිය විසින් තීරණය කරන සම්මාන කාණ්ඩයට අමතරව ජනප්‍රිය කාණ්ඩය නමින් තවත් සම්මාන කිහිපයක් ප්‍රධානය කෙරෙනවා. ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම දුෂ්ට නළුවා, ජනප්‍රියම විකට නළුවා සහ ජනප්‍රියම ගීතය යන සම්මාන ප්‍රධානය කෙරෙන්නේ ප්‍රේක්ෂක ඔබේ මනාපය අනුවයි. මේ සඳහා ඔබේ මනාපය පලකිරීමට දැන්, ඔබට අවස්ථාව  තිබෙනවා.

ජනප්‍රියම නළුවා සඳහා වන නිර්දේශිත නාමයන් මේ සමගින් ඔබට ඉදිරිපත් කෙරෙනවා. SMS මගින් ඔබට ඔබේ මනාපය පලකිරීමට හැකියාව තිබෙනවා. cinema.lk  වෙබ් අඩවිය හරහාද ඔබේ මනාපය පලකිරීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇති.

SMS මගින් ඔබ වඩා කැමති තරුව මෙවර ජනප්‍රියම නළුවා කරවීමට ඔබේ මනාපය ලබාදෙන්න. DFA හිස්තැනක් A හිස්තැනක් ඔබ කැමති නළුවාට අදාළ අංකය සටහන් කොට 9900 අංකයට ඔබේ SMS පණිවිඩය යොමු කරන්න.

 

62431109_320720552182289_2724306582010593280_n 62305093_2369561513100400_8010277245862019072_n

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2