79වන Golden Globes සම්මාන උළෙල අදයි! සම්පූර්ණ චිත්‍රපට ලැයිස්තුව මෙතනින්

Avatar Kavinu Weerakkody | January 9, 2022 62 Views 0 Likes 5 On 1 Rating

62 Views 5 On 1 Rating Rate it

1944 වසරේ ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වර්ෂ ගණාවක් තිස්සේ ම වසරේ විශිෂ්ටතම සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign Press Association විසින් සංවිධානය කරන මෙය ඇමරිකානු entertainment ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධානම සම්මාන රාත්‍රියක්.

2021 වසරට අදාළ සිනමාපට සහ රූපවාහිනි කතාමාලා සැලකිල්ලට ගනිමින් අද (09) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ Golden Globes සම්මාන උළෙලේ 79වන දිගහැරුමයි.

නමුත් මෙවර Golden Globes සම්මාන උළෙල පැවැත්වෙන්නේ වෙනදාට වඩා වෙනස් ආකාරයකටයි. වෙනදා දක්නට ලැබෙන රතු පලස්, රංගන ශිල්පීන් පිරි උත්සව සහ වර්ණවත් සම්මාන රාත්‍රියක් අද දක්නට ලැබෙන්නේ නැහැ. සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් බොහොම පෞද්ගලික ආකාරයට පැවැත්වෙන අද  Golden Globes සම්මාන රාත්‍රිය, සජීවී රූපවාහිනී විකාශයක් හරහා විකාශනය වන්නේ ද නැහැ.

“This year’s event is going to be a private event and will not be live-streamed. We will be providing real-time updates on winners on the Golden Globes website and our social media,”
උත්සවයේ සජීවි විකාශනය අවලංගු කිරීම ගැන හේතු දක්වපු HFPA සංවිධානය විසින් හොලිවුඩ් මාධ්‍ය වෙත දැක්වූයේ එවැනි අදහසක්… සියලුම ජයග්‍රාහකයින් පිළිබඳ විස්තර Hollywood Foreign Press Association විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනයක් හරහා එළි දැක්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

‍අද රාත්‍රියේ ජයග්‍රාහකයින් ගැන දැනුවත් වෙන්නට ප්‍රථමයෙන් මෙවර Golden Globes අවසාන නිර්දේශවීම් අතරට පැමිණි සම්පූර්ණ සිනමාපට ලැයිස්තුව පහතින් දැක්වෙනවා. ජයග්‍රාහකයින් පිළිබඳ නිවේදනය කළ වහාම, ඒ ගැන ඔබව දැනුවත් කරන්නටත් අප සූදානම්…

Best Motion Picture (Drama)

Belfast
CODA
Dune
King Richard
The Power of the Dog

Best Motion Picture (Musical or Comedy)

Cyrano
Don’t Look Up
Licorice Pizza
tick, tick… BOOM!
West Side Story

Best Director

Kenneth Branagh – Belfast
Jane Campion – The Power of the Dog
Maggie Gyllenhaal – The Lost Daughter
Steven Spielberg – West Side Story
Denis Villeneuve – Dune

Best Screenplay

Paul Thomas Anderson – Licorice Pizza
Kenneth Branagh – Belfast
Jane Campion – The Power of the Dog
Adam McKay – Don’t Look Up
Aaron Sorkin – Being the Ricardos

Best Actor in a Motion Picture (Musical or Comedy)

Mahershala Ali – Swan Song as Cameron Turner
Javier Bardem – Being the Ricardos as Desi Arnaz
Benedict Cumberbatch – The Power of the Dog as Phil Burbank
Will Smith – King Richard as Richard Williams
Denzel Washington – The Tragedy of Macbeth as Lord Macbeth

Best Actress in a Motion Picture (Drama)

Jessica Chastain – The Eyes of Tammy Faye as Faye Bakker
Olivia Colman – The Lost Daughter as Leda Caruso
Lady Gaga – House of Gucci as Patrizia Reggiani
Nicole Kidman – Being the Ricardos as Lucille Ball
Kristen Stewart – Spencer as Diana

Best Actor in a Motion Picture (Musical or Comedy)

Leonardo DiCaprio – Don’t Look Up as Dr. Randall Mindy
Peter Dinklage – Cyrano as Cyrano de Bergerac
Andrew Garfield – tick, tick… BOOM! as Jonathan Larson
Cooper Hoffman – Licorice Pizza as Gary Valentine
Anthony Ramos – In the Heights as Usnavi de la Vega

Best Actress in a Motion Picture (Musical or Comedy)

Marion Cotillard – Annette as Ann Defrasnoux
Alana Haim – Licorice Pizza as Alana Kane
Jennifer Lawrence – Don’t Look Up as Kate Dibiasky
Emma Stone – Cruella as Estella / Cruella de Vil
Rachel Zegler – West Side Story as María Vasquez

Best Animated Feature

Encanto
Flee
Luca
My Sunny Maad
Raya and the Last Dragon

Best Supporting Actor in a Motion Picture

Ben Affleck – The Tender Bar as Charlie Moehringer
Jamie Dornan – Belfast as Pa
Ciarán Hinds – Belfast as Pop
Troy Kotsur – CODA as Frank Rossi
Kodi Smit-McPhee – The Power of the Dog as Peter Gordon

Best Supporting Actress in a Motion Picture

Caitríona Balfe – Belfast as Ma
Ariana DeBose – West Side Story as Anita
Kirsten Dunst – The Power of the Dog as Rose Gordon
Aunjanue Ellis – King Richard as Oracene “Brandy” Price
Ruth Negga – Passing as Clare Bellew

Best Original Score

Alexandre Desplat – The French Dispatch
Germaine Franco – Encanto
Jonny Greenwood – The Power of the Dog
Alberto Iglesias – Parallel Mothers
Hans Zimmer – Dune

Best Original Song

“Be Alive” (Beyoncé and Dixson) – King Richard
“Dos Oruguitas” (Lin-Manuel Miranda) – Encanto
“Down to Joy” (Van Morrison) – Belfast
“Here I Am (Singing My Way Home)” (Jamie Hartman, Jennifer Hudson, and Carole King) – Respect
“No Time to Die” (Billie Eilish and Finneas O’Connell) – No Time to Die

Best Foreign Language Film

Compartment No. 6 (Finland)
Drive My Car (Japan)
The Hand of God (Italy)
A Hero (Iran)
Parallel Mothers (Spain)

මෙවර වැඩිම නිර්දේශවීම් ප්‍රමාණයක් හිමි කරගත් චිත්‍රපට දෙකක් දක්නට ලැබෙනවා. ඒ නිර්දේශවීම් 07 බැගින් ලබාගත් Belfast හා The Power of the Dog සිනමාපට ද්විත්වයයි. ඊට අමතරව Don’t Look Up, King Richard, Licorice Pizza සහ West Side Story යන චිත්‍රපට nominations 04 බැගින් ලබාගෙන වැඩිම නිර්දේශවීම් ලැයිස්තුවේ මුල් ස්ථාන අතරට පැමිණ තිබෙනවා.

Films with multiple nominations:

Belfast – 07
The Power of the Dog – 07

Don’t Look Up – 04
King Richard – 04
Licorice Pizza – 04
West Side Story – 04

Being the Ricardos – 03
Dune – 03
Encanto – 03

CODA – 02
Cyrano – 02
The Lost Daughter – 02
Parallel Mothers – 02
tick, tick… BOOM! – 02

Share

62 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.