Sri Lanka's Best Cinema Portal

 


King Hunther – කිංහන්තර්

0
Posted June 2, 2012 by in
Sri Lankan Sinhala Film King Hunther

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors:
 
Producer:
 
Composer: ,
 
Release Date: 2011.05.27
 
Story Line: සතුරු ආක්‍රමණයක් අභිමුව රජුන් සහ රාජ්‍යය ගලවා ගැනිමේ අටියෙන් සැබෑ රජු වෙනුවට රෑකඩ රජෙකු යොදවා සතුරා නොමඟ යවා සැබැ රජුන්ව කාලය හරහා නිද්‍රාවකට පත්කර අනාගතයට යැවීමට රජුගේ පුරෝහිතයන් හා සෙන්පතියන් සැරසේ.සතුරන් ඉදිරියේ පලා යාමට අකමැති වු සැබෑ රජු සියල්ලන්ටම හොරෙන් යුධ පෙරමුණට යයි.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා අහේතුක නැමති රෑකඩ රජු සදාකාලික නිද්‍රාවට පත් වේ.වසර 340 ඇවෑමෙන් ඔහු පැමිනෙන්නේ වර්තමාන ලෝකයටයි.21 වැනි සියවසට ආගන්තුකයෙක් වු ඔහු කරනා කියනා අපුර්ව දෙයින් කින් හන්තර් වර්ණවත් වෙයි...
 
Small Description

විපරිත ලෝකයේ අභියෝග අතරින් තමන්ගේ රජවීමේ සිහිනය සැබෑ කරගන්න වෙර දරනා රූකඩ රජෙකුගේ අපූරු කතාවක්

by Cinema.lk A
Full Article

කිං හන්තර් නම් වූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් හෙළ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නාමාවලියට හා හා පුරා කියමින් එකතු වන අධ්‍යක්ෂවරයා ජයප්‍රකාශ් සිවගුරුනාදන්ය.අතීත රූකඩ රජෙකු වර්ථමාන ලෝකයට පිවිසීමේ හාත්ස්‍ය උත්පාදක කතාවක් රැගත් කිං හන්තර් ආලන්කුලම ෆිල්ම්ස් වෙනුවෙන් ධම්මික සිරිවර්ධනගේ නිෂ්පාදනයකි.

විජය නන්දසිරි, සනත් ගුණතිලක, අනර්කලී ආකර්ෂා, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය, හිමාලි සිරිවර්ධන, ජනිත් වික්‍රමගේ, කුමාර තිරිමාදුර, සරත් දික්කුඹුර, සේමිණී ඉද්දමල්ගොඩ,සෝමපාල බිංදුහේවා, ජයංගනී දික්කුඹුර සමඟ රොෂානා ඔන්ඩච්චි ඇතුළු පිරිස කිං හන්තර්හි චරිත රංගනයේ යෙදෙති. මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර රචනයෙන් බාසුරු සිරිවර්ධන විධායක නිෂ්පාදනයෙන් මෙන්ම ඇඳුම් නිර්මාණයෙන් කිංහන්තර් සමඟ එක් වී සිටී.නිශාන්ත පද්මකුමාර සහය අධ්‍යක්ෂවරයා වන අතර කැමරාව රුවන් කොස්තාගෙනි.ගිරිරාජ් කෞශල්‍ය නිෂ්පාදන සම්බන්ධිකාරණයෙන්ද නිෂ්පාදක කළමනාකරණයෙන් නිශාන්ත රණසිංහ සමඟ ශ්‍රීලාල් වික්‍රමගේ දායක වෙයි.

කිංහන්තර් සිරිනාත වික්‍රමසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. ඉන්දික උදාරලංකා අංග රචනයෙන් කිංහන්තර් හැඩ කරයි. නැටුම් අධයක්ෂණය ෂාන් පෙරේරාගෙනි. අජිත් රාමනායක සංස්කරණ ශිල්පියාය.මහේෂ් දෙණිපිටියගේ සහ ජනනාත් වරකාගොඩගේ සංගීත අධ්‍යක්ෂණයකි.

බන්දුල නානායක්කාරවසම්, කැලුම් ශ්‍රීමාල් සමඟ නන්දන වික්‍රමගේ ගී පද රචනයෙන් එක් වෙති.ගායනා, උරේෂා රවිහාරි, සුනිල් පෙරේරා, නලීන් පෙරේරා, ගයාන් පෙරේරා, ජනනාත් වරකාගොඩ ඇතුළු පිරිසගෙන්ය.

Top Critic Reviews

Cast and Crew

අධ්‍යක්ෂණය –  ජයප්‍රකාශ් සිවගුරුනාදන්

නිෂ්පාදනය   –  ධම්මික සිරිවර්ධන

විධායක නිෂ්පාදනය-බාසුරු සිරිවර්ධන

තිර රචනය – මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ

සහය අධ්‍යක්ෂණය- නිශාන්ත පද්මකුමාර

සංස්කරණය – අජිත් රාමනායක

සංගීතය – මහේෂ් දෙණිපිටියගේ සහ ජනනාත් වරකාගොඩ

කලා අධ්‍යක්ෂණය- සිරිනාථ වික්‍රමසිංහ

අංගරචනය – ඉන්දික උදාරලංකා

නිෂ්පාදන කළමනාකරණය – නිශාන්ත රණසිංහ,ශ්‍රීලාල් වික්‍රමගේ,සෙනරත් බණ්ඩාර

කැමරාකරණය – රුවන් කොස්තා

නිර්මාණාත්මක සහය අධ්‍යක්ෂණය-ගිරිරාජ් කෞෂල්‍යය

ඇඳුම් නිර්මාණය- බාසුරු සිරිවර්ධන

පද රචනා – බන්දුල නානායක්කාරවසම්, කැලුම් ශ්‍රීමාල් සමඟ නන්දන වික්‍රමගේ

ගායනය –  උරේෂා රවිහාරි, සුනිල් පෙරේරා, නලීන් පෙරේරා, ගයාන් පෙරේරා, ජනනාත් වරකාගොඩ

නිෂ්චල ඡයාරූප-ඉන්දික මල්ලව ආරච්චි

ශබ්ද පරිපාලනය-කාලිංග ගිහාන් පෙරේරා

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A