Sri Lanka's Best Cinema Portal

 


Muthu salamba-මුතු සළඹ

0
Posted June 27, 2012 by in
kk

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-04-28
 
Story Line: අබේනායක ඉඩම් හිමි වැවිලිකරුවකි. විශ්ව ඔහුගේ එකම පුත්‍රයාය. ජපානයේ ඉගෙනුම ලබන විශ්ව එරට ජීවත් වන සිංහල තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. මේ දෙපොළ නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණෙති. මේ අතරවාරයේ ඔවුන් මුහුණ පාන අරුම පුදුම සිදුවීමක් වටා මුතුසළඹ දිග හැරෙයි.
 
Small Description

ආදරය ආත්මයෙන් ආත්මයට ලුහුබඳිනු ඇත…

ජය ශක්ති, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ෆස්ට් ලව් පූජා, ගෝඩ් ෆාදර් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කුසුම් චන්ද්‍ර ගමගේ ගේ අලුත්ම චිත්‍රපටය මුතු සළඹයි. මුතු සළඹ විජේරත්න ගමගේ ගේ නිෂ්පාදනයකි

ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, උදිත් අබේරත්න සමඟ චංචලා වර්ණසූරිය ප්‍රධාන චරිත මවන මෙහි විශාඛා සිරිවර්ධන, නලීන් ප්‍රදීප් උඩවෙල, ජීවන් හඳුන්නෙත්ති, ඩිලානි මධුරසිංහ, සුරංගි මාකොල, ඩැනී සමරවීර, අනුර පෙරේරා, රන්ජිත් ජයසේකර, දේවි පින්නදූව සෙසු චරිත රංගනයේ යෙදෙයි.

දිනේෂ් කුමාර කැමරාව මෙහෙයවා තිබේ. සුසන්ත ධර්මප්‍රිය ශබ්ද පරිපාලකවරයාය. මුතුසළඹ සඳහා කලා අධ්‍යක්ෂවරු දෙදෙනෙකි. ඒ සුනිල් සමරකෝන් සහ සෝමසිරි හේවාවිතාරණයි. එම්. එස්. අලිමාන් සංස්කරණ ශිල්පියාය. සරත් ද අල්විස්ගේ ස්වර රටාවෙන් මුතුසළඹ ඔපවත් වෙයි. ජී. නන්දකුමාර සමඟ කමල් ලක්සිරි නැටුම් අධ්‍යක්ෂවරුන්ය. දේවි පින්නදූවගේ සටන් අධ්‍යක්ෂණයකි.

තුෂාර විදානගමගේ අංග රචනා ශිල්පියාය. රංජිත් ජයසිංහ සහාය අධ්‍යක්ෂවරයාය.කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය කුසුම්චන්ද්‍ර ගමගේ නිම කොට තිබේ.

Top Critic Reviews

Cast and Crew

රංගනය-ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, උදිත් අබේරත්න,චංචලා වර්ණසූරිය,විශාඛා සිරිවර්ධන, නලීන් ප්‍රදීප් උඩවෙල, ජීවන් හඳුන්නෙත්ති, ඩිලානි මධුරසිංහ, සුරංගි මාකොල, ඩැනී සමරවීර, අනුර පෙරේරා, රන්ජිත් ජයසේකර, දේවි පින්නදූව

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය-කුසුම්චන්ද්‍ර ගමගේ

නිෂ්පාදනය-විජේරත්න ගමගේ

කැමරාකරණය -දිනේෂ් කුමාර

සංස්කරණය-එම්. එස්. අලිමාන්

සහය අධ්‍යක්ෂණය-රංජිත් ජයසිංහ

සංගීතය -සරත් ද අල්විස්

කලා අධ්‍යක්ෂණය-නිල් සමරකෝන් සහ සෝමසිරි හේවාවිතාරණ

වේශ නිරූපණය-තුෂාර විදානගමගේ

නැටුම්-ජී. නන්දකුමාර,කමල් ලක්සිරි

සටන් අධ්‍යක්ෂණය-දේවි පින්නදූව

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A