Sri Lanka's Best Cinema Portal

 


Cinderella – සින්ඩරෙල්ලා

0
Posted May 25, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
 
Composer:
 
Small Description

21 වන සියවසේ මහා පේ‍්‍රම කාව්‍යය ලෙස සින්ඩරෙල්ලා

by Cinema.lk
Full Article

සුළං කිරිල්ලී නැමැති සිනමා පටය නිර්මාණය කරමින් ඉතා ජනාදරයට පත් වූ ඉනෝකා සත්‍යාංගනී ඇයගේ දෙවැනි සිනමා පටය වන සින්ඩරෙල්ලා තුළින් නැවතත් ඔබ හමුවට පැමිණේ. සින්ඩරෙල්ලා චිත‍්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දිනෙක පැවැත්විණි. මෙහි ප‍්‍රධාන භූමිකාවන් නිරූපණය කරන්නේ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී හා ක‍්‍රිකට් ක‍්‍රීඩක අකලංක ගනේගමයි. මීට අමතරව සනත් ගුණතිලක, ඉන්ද‍්‍රචාප ලියනගේ මෙන්ම පුබුදු චතුරංගද රංගනයෙන් දායක වෙති. 21 වන සියවසේ මහා පේ‍්‍රම කාව්‍යය ලෙස සින්ඩරෙල්ලා නම් කර තිබේ.

Share