Sri Lanka's Best Cinema Portal

 


Dhamarikayo-දාමරිකයෝ

0
Posted July 28, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 1974.04.03
 
Studio: ලංකා චිත්‍රාගාරය
 
Small Description

දිල්රුක් චිත්‍රපට ඉදිරිපත් කිරිමක්,කතා සංකල්පය “සංග්‍රාම්” නම් හින්දි චිත්‍රපටය ඇසුරිනි.

by Cinema.lk A
Full Article

තිරගත වූ දිනය – 1974 අප්‍රියෙල් 03

ඉදිරිපත් කිරීම – දිල්රුක් චිත්‍රපට

තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – ඇන්ඩසන් අල්ගම

කතාව සහ දෙබස් – ඩීමන් ආනන්ද

කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා, එච්. වී. හේමපාල

සහාය අධ්‍යක්ෂණය සහ සහාය දෙබස් – ලීලානන්ද ආර්. ගුණවර්ධන

ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු, ජෝර්ජ් මනතුංග

සැකසුම – ලංකා චිත්‍රාගාරය

රසායනය – ජෙරාඩ් සී. ජයවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි

ගීත ප්‍රබන්ධය – මානෙල් පෙරේරා

ගායනය – දයා හේමන්තා අබේසේකර,

ආර්. මුත්තුසාමි, ශේන් ගුණරත්න

ගීත සංඛ්‍යාව – 02

ගීත -තෙරපෙන සිතුවිලි නලියන – දයා හේමන්තා, ආර්. මුත්තුසාමි

සිතු පැතුම් සුන් වෙලා ගියා – ශේන් ගුණරත්න

නළු නිළියන්

ශේන් ගුණරත්න, විමලා ජයවර්ධන, හෙක්ටර් අබේසිරි ද සිල්වා, ලක්මාලි රූපිකා, අනූෂා ගීතාංජලී, ජී. ටී. එච්. චන්ද්‍රසේන, මාකස් ප්‍රනාන්දු, කිංස්ලි දෙමටාව, කිංස්ලි ලියනගේ, ශ්‍යාමා අල්ගම, කල්්‍යාණවතී පෙරේරා, ජේ. ඒ. ඩබ්ලිව්. පතිරණ, ශිරෝමාලා, ලකී විජේසිංහ, රාජනී ජයලත්, රිචඩ් බියන්විල, විජය හෙට්ටිආරච්චි, ජේ. ඒ. ඩබ්ලිව්. පතිරණ

මංගල දර්ශනය- සුනේත්‍රා රූපසිංහ හා කුමාර් රූපසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

විශේෂ – ශේන් ගුණරත්න ප්‍රධාන චරිතයක් රඟපෑම, ගීතයක් ගැයීම හා අවසාන රඟපෑම.

Share

About the Author

Cinema.lk A