Sri Lanka's Best Cinema Portal

 


Flying Fish-ඉගිලෙන මාළුවෝ

0
Posted May 30, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Story Line: උතුරේ යුද්ධයේ අමිහිරි හා ඛේදජනක අත්දැකීම් මාලාවක් වටා ගෙතී ඇති චිත්‍රපටයකි
 
Small Description

උතුරේ යුද්ධයේ අමිහිරි හා ඛේදජනක අත්දැකීම් මාලාවක් වටා ගෙතී ඇති චිත්‍රපටයකි

by Cinema.lk
Full Article

තරුණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම චිත්‍රපටයි “ඉගිලෙන මාළුවෝ”/ Flying Fish. උතුරේ යුද්ධයේ අමිහිරි හා ඛේදජනක අත්දැකීම් මාලාවක් වටා ගෙතී ඇති ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය සඳහා චමින්ද සම්පත්, ජයවීර, රත්නායක මාරසිංහ, සිත්තී මේරියම්, සංජීව දිසානායක, සුමති සිවමෝහන් සහ කෞශල්‍යා ප‍්‍රනාන්දු යන නළු නිළියන් රංඟනයෙන් දායක වී ඇත.

සංජීව විසින් අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම චිත‍්‍රපටය මෙය වන අතර මේ වෙනුවෙන් පසුගියදා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර  සිනමා උළෙලේ දී නව කලාපීය අංශයේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගැනීමටද ඔහු සමත් විය.

 

Share

About the Author

Cinema.lk