Sri Lanka's Best Cinema Portal

 


Igillenna Ai Dagalanne – ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ

0
Posted July 23, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
 
 
Release Date: 2013.07.18
 
Small Description

සිංහල සිනමාවේ හෙට දවස

by Cinema.lk A
Full Article

රීගල් ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වන “ඉගිලෙන්න ඇයි දඟලන්නේ“ චිත්‍රපටය තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි.පතාලයේ ක්‍රියාකාරකම් වල නිරතවන සුන්දර යුවතියන් සිව් දෙනෙක් වටා දිවයන මේ චිත්‍රපටය සටන් ජවනිකා,දර්ශනීය ගීත වැනි වාණිජ ධාරාවේ චිත්‍රපටි ලක්ෂණ වලින් පොහොසත් චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය

අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සුදත් විජේසේකර, චාමි සේනානායක, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත්, නිමේෂා සෙව්වන්දි, සුංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ නිරූපණය කරනු ලබති. කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් විසින් සිදුකර තිබේ. කැමරාව සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවා ඇත. කේෂාන් පෙරේරාගේ සංගීතයට ගැයුම් අයෝමි පෙරේරාගෙනි.

චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ ගී පද රචනයකි.

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ඉසුරු ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි.

 

946061_483016321775229_1395149758_n

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2