Sri Lanka's Best Cinema Portal

 


Ini Avan (ඉනියවන්) – Him, Here After

0
Posted December 20, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

4/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer: , ,
 
Composer:
 
Release Date: 2012.12.21
 
Small Description

ඉනියවන්….මෙය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගමයන්ගේ නවතම සිනමා නිර්මාණයි.ලාංකේය දෙමළ භාෂිත සිනමා නිර්මාණ ගොන්නට එකතු වන ඉනියවන් යුද්ධයෙන් පසු ඒ ඒ ප්‍රදේශයන් හි වෙසෙන ජනතාව තම තමන්ගේ ජීවිත සොයා යාම පිළිබද කියවෙන ලාංකීය අධ්‍යක්ෂකවරයෙක් අතින් නිම වු වෙනස් මාදිලියේ චිත්‍රපටයකි.ලාංකේය දෙමළ භාෂිත සිනමාවට වසර 50ක් පිරෙන මේ මොහොතේ හඳගමයන්ගේ මේ සිනමා කියවීම නැවතත් ලාංකේය සිනමාව […]

by Cinema.lk A
Full Article

ඉනියවන්….මෙය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගමයන්ගේ නවතම සිනමා නිර්මාණයි.ලාංකේය දෙමළ භාෂිත සිනමා නිර්මාණ ගොන්නට එකතු වන ඉනියවන් යුද්ධයෙන් පසු ඒ ඒ ප්‍රදේශයන් හි වෙසෙන ජනතාව තම තමන්ගේ ජීවිත සොයා යාම පිළිබද කියවෙන ලාංකීය අධ්‍යක්ෂකවරයෙක් අතින් නිම වු වෙනස් මාදිලියේ චිත්‍රපටයකි.ලාංකේය දෙමළ භාෂිත සිනමාවට වසර 50ක් පිරෙන මේ මොහොතේ හඳගමයන්ගේ මේ සිනමා කියවීම නැවතත් ලාංකේය සිනමාව තුළ මහත් පෙරළියක් ඇති කරනු ඇති බවට දැනටමත් පෙරනිමිති පලකොට අවසන්….

දර්ශන් ධර්මරාජ්, මැල්කම් මචාඩෝ සමඟ රිදී තිරයට ආගන්තුක නිරංජනී සම්මුඛරාජා, සුභාෂිනි ඇතුළු රැසක් රංගගනයෙන් දායක වන ඉනියවන් මෙරට වැඩිම සිනමාශාලා සංඛ්‍යාවකදී ප්‍රදර්ශනය වන දෙමල චිත්‍රපටය වීම මෙහි ඇති තවත් විශේෂත්වයක්

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන්, කපිල පූගලආරච්චි සංගීතයෙන් එක්වන ඉනි අවන් අජිත් රාමනායකගේ සංස්කරණයකි. දමින්ද ඩී. මඩවල ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස ද, අමල් අල්විස්, ධර්මලිංගම් සහ වතීෂ වරුණන් සෙසු සහාය අධ්‍යක්ෂවරු වශයෙන් ද මෙම සිනමා කෘතිය රිදී තිරයට ගෙන ඒමට සහාය වී තිබේ.

    • cut 01
    • cut 17
    • cut 35
    • cut 37
    • cut 47
    • cut 62
    • cut 84
    • cut 97
    • cut 103
    • cut 108

 

Cast and Crew

රංගනය-දර්ශන ධර්මරාජ්, සුභාෂිණී බාලසුබ්‍රමනියම්, නිරන්ජනී ශන්මුගරාජා, රාජා ගනේෂන්, මැල්කම් මචාඩෝ සහ කිංග් රත්නම්

කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය – අශෝක හඳගම

නිෂ්පාදනය-ජගත් වැල්ලවත්ත

කැමරාකරණය -චන්න දේශප්‍රිය

සංස්කරණය – අජිත් රාමනායක

සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල

සහය – අමල් අල්විස්, ධර්මලිංගම්, වතීෂ වරුණන්

සංගීතය -කපිල පූගල ආරච්චි

කලා අධ්‍යක්ෂණය-සුනිල් විජේරත්න

අංග රචනය – නාරද ධනංජි තොටගමුව

හඬ පරිපාලන-කළුආරච්චි

Share

About the Author

Cinema.lk A