Sri Lanka's Best Cinema Portal

 


Jivithe lassanai – ජිවිතේ ලස්සනයි

3
Posted August 7, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
 
Small Description

සුනිල් ටී ප්‍රනාන්දුගේ අභිමානවත් 53 වෙනි නිෂ්පාදනය

by Cinema.lk A
Full Article

සිංහල සිනමාවේ අද්විතීය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සුනිල් ටී ප්‍රනාන්දුගේ අභිමානවත්  53 වෙනි නිෂ්පාදනය වන “ජිවිතේ ලස්සනයි”චිත්‍රපටය ඉදිරියේදි  E.A.P මණ්ඩලයේ සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

තාරුණ්‍යයයේ සොඳුරු කතා තේමාවක් රැගත් මෙම සිනමා පටය සුදේෂ් වසන්ත පීරීස් ගේ අධ්‍යක්ෂණයකි.අසීමිත ලෙස ජෝතිෂ විද්‍යාව විශ්වාස කරන ධනවත් ව්‍යාපාරික පියෙකු තම සුරූපී දියණියන් සිව් දෙනා විවාහ කර දිමේදී සිදුවන අපුර්ව සිදුවීම් කේන්ද්‍ර කර ගනිමින් තැනුණු මෙම චිත්‍රපටයට රන්ජන් රාමණායක,ආනන්ද වික්‍රමගේ,ටෙනිසන් කුරේ,රොබින් ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන් රංගන දායකත්වය සපයයි.මෙහි ප්‍රධාන කාන්තා චරිතයන්ට පණ පොවන්නේ නවක නිළියන් සිව් දෙනෙකි.

Share

About the Author

Cinema.lk A


  • akalanka

    maruu

  • Asheka Amarasekera

    මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්…

  • San

    only idiots watch this shit