Sri Lanka's Best Cinema Portal

 


Kalpanthaye Sihinayak – කල්පාන්තයේ සිහිනයක්

Posted May 18, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

4.5/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
 
 
Length: 210 Min
 
Release Date: 2012 Aug
 
Studio: -
 

Positive:

-
 

Nagetive:

-
 
Small Description

ඉන්දීය නිළි චයිත්‍රා චන්ද්‍රනාත් සිංහල සිනමාවට හඳුන්වා දෙමින් චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටය

by Cinema.lk
Full Article

ඉන්දීය නිළි චයිත්‍රා චන්ද්‍රනාත් සිංහල සිනමාවට හඳුන්වා දෙමින් චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටය වූ මිරිඟු යාත්‍රා හි නම කල්පාන්තයේ සිහිනයක් ලෙස වෙනස් කර තිබේ. පසුගිය සති කිහිපය පුරා මහ වැසි මධ්‍යයේ දඹුල්ල සහ මාතලේදී එය රූ ගැන් වූ චන්න සහ පිරිස එම අදියරේ වැඩ නිම කර දැන් නැවත කොළඹ පැමිණ සිටිති.

චන්න පෙරේරා, චයිත්‍රා චන්ද්‍රනාත්, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, ගුණදාස මධුරසිංහ, සමන් අල්මේදා, සඳුන් විජේසිරි, ටී. එම්. අබේරත්න, ඩී. බී. ගංගොඩතැන්න ආදීහු මෙහි රඟති.

සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත ද, කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රභාත් රෝෂන් ද, සංගීත අධ්‍යක්ෂණයෙන්, රෝහණ වීරසිංහ ද, අංග රචනයෙන් සමීර මධු කිඳෙල්පිටිය ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ගුණතිලක රණවක ද, සටන් අධ්‍යක්ෂණයෙන් ටෙඩී විද්‍යාලංකාර ද, ගී පද රචනයෙන් වසන්ත කුමාර කොබවක සහ සුනිල් විමලවීර ද, ගැයුමින් උරේෂා රවිහාරි සහ උදය ශ්‍රී වික්‍රමසිංහ ද මෙයට එක්වෙති.

සුනේත්‍රා බාලසූරිය, පර්ලි විජේසිංහ සහ හර්ෂ ගමඇතිගේ එක්ව මෙය නිෂ්පාදනය කරති.

Share

About the Author

Cinema.lk