Sri Lanka's Best Cinema Portal

 


MOUSE – මවුස්

0
Posted December 13, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
 
Composer:
 
Small Description

සූකිරි වත්තක ළමයෙක්,අදීෂ රටේ ඉහළම පවුලක ළමයෙක්.අදීෂගේ සියලුම කටයුතු සිදුකරන්න විජේපාල නම් සේවකයෙක් ද සිටි.මේ දරුවන් දෙදෙනාගේම පාසල නගරයේ සුවිසල් පාසලක්…ඒත්..මේ චිත්‍රපටය පවුල් පන්ති පරතරය පෙන්වන්න ගත්ත උත්සහයක් නෙවෙයි.මොකද?ළමයින්ට පන්ති පවුල් පරතර තේරෙන්නේ නෑ..ළමයි කියන්නේ ළමයි… ඒත්..මේ තරඟකාරී අධ්‍යාපන රටාවේදී හුඟාක් ළමයින්ට ඉදිරියට යන්න හයියට හිටින්නේ,තමන්ගේ පවුල් පසුබිම හා මුල්‍යමය ශක්තිය හෙවත් “ඇති හැකි කමයි“.ඒත් […]

by Cinema.lk A
Full Article

සූකිරි වත්තක ළමයෙක්,අදීෂ රටේ ඉහළම පවුලක ළමයෙක්.අදීෂගේ සියලුම කටයුතු සිදුකරන්න විජේපාල නම් සේවකයෙක් ද සිටි.මේ දරුවන් දෙදෙනාගේම පාසල නගරයේ සුවිසල් පාසලක්…ඒත්..මේ චිත්‍රපටය පවුල් පන්ති පරතරය පෙන්වන්න ගත්ත උත්සහයක් නෙවෙයි.මොකද?ළමයින්ට පන්ති පවුල් පරතර තේරෙන්නේ නෑ..ළමයි කියන්නේ ළමයි…

ඒත්..මේ තරඟකාරී අධ්‍යාපන රටාවේදී හුඟාක් ළමයින්ට ඉදිරියට යන්න හයියට හිටින්නේ,තමන්ගේ පවුල් පසුබිම හා මුල්‍යමය ශක්තිය හෙවත් “ඇති හැකි කමයි“.ඒත් සූකිරිට එහෙම නෑ.සූකිරි තම යාළුවන්ගේ හයියත් අරගෙන නැති බැරි කමත් හිතේ හයියට ගන්නවා.මේ මවුස්….

MOUSE වසන්ත මොරගොඩයන්ගේ කුළුදුල් චිත්‍රපටයයි.මොරගොඩයන්ගේම තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් හැඩවු මවුස් රොබින් ප්‍රනාන්දු, රොෂාන් රවින්ද්‍ර, ශ්‍රීමාල් වෙඩිසිංහ කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, චතුර ප්‍රනාන්දු, චන්දි රණතුංග, තිසර කුල්නිත්, අදීශ හෙට්ටිආරච්චි සමඟ ලිත්මාල් ලොකිත් යන අය විසින් රංගනයෙන් හැඩ කරනු ලබනවා.

සුරේන් රාජපක්ෂ සහ සහන් බෙල්ලන්ගමගේ කලා අධ්‍යක්ෂණයක් වන MOUSE,චින්තන ජයකොඩිගේ පසුබිම් සංගීතයෙන් ද, සුනිල් දයානන්ද කෝනාරගේ පද රචනයෙන් ද, චන්දන ඩිල්ෂාන්ගේ සංස්කරණයෙන් ද, ක්‍රිෂාන්ත ජිනේන්ද්‍රසිංහගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද හැඩ වේ

Cast and Crew

රංගනය-වසන්නත මොරගොඩ,රොබින් ප්‍රනාන්දු, රොෂාන් රවින්ද්‍ර, ශ්‍රීමාල් වෙඩිසිංහ,කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, චතුර ප්‍රනාන්දු, චන්දි රණතුංග, තිසර කුල්නිත්, අදීශ හෙට්ටිආරච්චි සමඟ ලිත්මාල් ලොකිත්

කලා අධ්‍යක්‍ෂණය-සුරේන් රාජපක්‍ෂ,සහන් බෙල්ලන්ගම

අංග රචනය- හේමන්ත ගමගේ

සහය අධ්‍යක්‍ෂණය-ධනුෂ්ක එන් පෙරේරා

ප්‍රචාරක විධායක-චින්තක ගුණසිංහ

ප‍්‍රචාරක සම්බන්ධීකරණය- ලලිත් ගුණතිලක

නිෂ්පාදන කළමණාකරණය- නුවන් චාමර වික‍්‍රමසිංහ

වර්ණ ගැන්වීම -ජීවන් චන්දිමාල්

ති‍්‍රමාණ සජීවිකරණය- සුසන්ත පුෂ්පකුමාර

පරිගණක කටයුතු- කසුන් තාරක,අංජන නදීර කරුණාරත්න

මූල්‍ය කළමණාකරනය- මේනකා මොරගොඩ

පසුබිම් සංගීතය – චින්තක ජයකොඩි

ගී තනු නිර්මාණය- සුනිල් දයානන්ද කෝනාර

සංස්කරණය-චන්දන ඞ්ල්ෂාන්

කැමරාකරණය-තුෂාන්ත ජිනේන්ද්‍රසිංහ

සම්පත් දායකත්වය-ගොලාන් අටඞ්,සූකී ඩොට්ච්,යොයෙල් ඩහාන්

රචනය සහ අධ්‍යක්‍ෂණය- වසන්ත මොරගොඩ

 

 

Top Critic Reviews

Buy Tickets Online

Share

About the Author

Cinema.lk A