Sri Lanka's Best Cinema Portal

 


Parawarthana-පරාවර්ථන

2
Posted May 31, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
 
 
Small Description

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධන තම මංගල සිනමා අධ්‍යක්ෂණය රිදී තිරයට ගෙන ඒමට සූදානම් වේ. පරාවර්ථනය නම් වූ එහි සියලු රූගත කිරීම් මේ වන විට අවසන්ව තිබේ. පුබුදු චතුරංග, දුලානි අනුරාධා, ගීතා කාන්ති ජයකොඩි, බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුනී, සරත් කොතලාවල, සංජය ලීලාරත්න, අමිලා නදීශානි, සමන් වීරසිරි, අරුණ ධම්මික, සකුනි මල්ලවආරච්චි (ළමා) […]

by Cinema.lk A
Full Article

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධන තම මංගල සිනමා අධ්‍යක්ෂණය රිදී තිරයට ගෙන ඒමට සූදානම් වේ. පරාවර්ථනය නම් වූ එහි සියලු රූගත කිරීම් මේ වන විට අවසන්ව තිබේ. පුබුදු චතුරංග, දුලානි අනුරාධා, ගීතා කාන්ති ජයකොඩි, බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුනී, සරත් කොතලාවල, සංජය ලීලාරත්න, අමිලා නදීශානි, සමන් වීරසිරි, අරුණ ධම්මික, සකුනි මල්ලවආරච්චි (ළමා) මෙහි චරිත මවති.

විශිෂ්ට සිනමා නළුවකුව සිටි, පසුව අමෙරිකාවේ පදිංචියට ගිය සොමී රත්නායක පරාවර්ථනය හරහා යළිත් සිනමා රංගන චාරිකාව අරඹා ඇත්තේය.ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරු වේ. රුවන් චාමර සංස්කරණ ශිල්පියාය. සුමිත් ප්‍රියංකරගේ් ශබ්ද සංකලනයකි. ඇඳුම් පැළඳුම් සුමිත් කුඩලිගම නිර්මාණය කර ඇත.

නිෂ්පාදනය මොහොමඩ් මුජාහි, ජයනාත් ගුණවර්ධන, එම්. ඒ. සී. ආර්. ඩයස් ගෙනි. පරාවර්ථනයෙහි කතාව, දෙබස්, තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණය ජයනාත් ගුණවර්ධනගෙනි.

Share

About the Author

Cinema.lk A


  • luxshman mendis

    somi is a wonderful actor, he should be controlled otherwise he might over act at times

    • AB Lincoln

      That’s how much shit you know about Acting I could tell! if thats the case So did Gamini Fonseka, Ravindra Randeniya, Tony, Joe (known over actor). There’s no such thing as over acting if the character demands so…Go read more….Study more bout acting!