Sri Lanka's Best Cinema Portal

 


Piter One – පීටර් වන්

0
Posted May 28, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Length: 160 min
 
Release Date: 10-05-2013
 
Small Description

ජීවිතය විහිලුවක් වන්නට ඉඩ නොදුන්න මිනිසෙක්

by Cinema.lk A
Full Article

ප්‍රහසනය තුළින් ලාංකේය සිනමා ලෝකයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ දක්ෂ රංගන ශිල්පියෙකු වු බන්දු සමරසිංහගේ නවතම සිනමා අධ්‍යක්ෂණයයි පීටර් වන්.මීගොඩ නම් ග්‍රාමයෙහි ජීවත් වන පීටර් නමැති පුද්ගලයෙකු වටා දිවෙන මේ සිනමා පටය මතුපිටින් ප්‍රහසනය දනවන්නක් වුවත් මේ චිත්‍රපටයේ සිනහවට වඩා වැඩි යමක් අන්තර් ගතව ඇත.පීටර් නම් මේ පුද්ගලයාගේ එක් දිනක පැය හතරක් තුළ දි සිදුවන සිද්ධි දාමයක් වටා චිත්‍රනය වී ඇති පීටර් වන් හි ප්‍රධාන භූමිකාවට පණ පොවනු ලබන්නේද බන්දු විසින්මයි.

වීණා ජයකොඩි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්‌, රොඩ්නි වර්නාකුළ, නිලන්ති ඩයස්‌, සරත් කුලාතුංග, රංජිත් සිල්වා, රංජිත් ද සිල්වා, මානෙල් වානගුරු, ටිරෝන් මයිකල්, කුමර සමරසිංහ, රසෝඝා සමරසිංහ මෙහි සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයයි.

බන්දු සමරසිංහගේ කතා සංකල්පයෙන්,අධ්‍යක්ෂණයෙන් හා සම නිෂ්පාදනයෙන් හැඩවෙන මේ චිත්‍රපටය අක්මාල් වික්‍රමනායකගේ නිෂ්පාදනයකි.තිරපිටපත් රචනයෙන් ගයාන් මහගලගේ ද,කැමරාකරණයෙන් රුවන් කොස්තා ද සංගීත අධ්‍යක්ෂණයෙන් ජයන්ත රත්නායකද පීටර් වන් සදහා දායක වේ.

7563_479995045389315_649407424_n 644293_479995008722652_283247842_n 532285_479994998722653_1256359772_n 536237_479994988722654_202896430_n 524412_479994935389326_685034193_n 554587_479994915389328_1292142227_n 553008_479994918722661_1588691915_n 69011_479994828722670_1912905577_n 644261_479994842056002_1967444431_n 544801_479994838722669_1258544553_n

Cast and Crew

රංගනය-වීණා ජයකොඩි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්‌, රොඩ්නි වර්නාකුළ, නිලන්ති ඩයස්‌, සරත් කුලාතුංග, රංජිත් සිල්වා, රංජිත් ද සිල්වා, මානෙල් වානගුරු, ටිරෝන් මයිකල්, කුමර සමරසිංහ, රසෝඝා සමරසිංහ

කතාව,අධ්‍යක්ෂණය,සම නිෂ්පාදනය- බන්දු සමරසිංහ

තිර රචනය – යාන් මහගලගේ

නිෂ්පාදනය- අක්මාල් වික්‍රමනායක

කැමරාකරණය -රුවන් කොස්තා

සංස්කරණය – සම්පත් වික්‍රමසිංහ

සංගීතය -ජයන්ත රත්නායක

ගීත – කුමර සමරසිංහ,බන්දු සමරසිංහ,උරේෂා රවිහාරී

හඬ පරිපාලන-ශෂික රුවන් මාරසිංහ

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2