Sri Lanka's Best Cinema Portal

Sangili – සංගිලි

0
Posted May 17, 2012 by in

Rating

Plot
 
Acting
 
Directing
 
Costume
 
Total Score
 
3/ 5

Quick Stats

Director:
 
Actors: , ,
 
Producer: ,
 
Composer:
 
Length: 180 min
 
Release Date: Not Released
 
Story Line: මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුවීම නිසා ඇගේ ජීවිතයේ ඇතිවන වෙනස් වීම් පිළිබඳ "සංගිලි" චිත්‍රපටය තුළින් කතාබහට ලක්වෙයි.
 
Positive:

"ගැහැණිය ගැහැණියකට එරෙහි වූදා" යන තේමාවෙන් නම්කර ඇති"සංගිලි" ගැහැණියකගේ කුඩා කාලයේ සිට වැඩිවිය දක්වා වයස් ස්ථර කිහිපයක් ඔස්සේ දිවෙන කතා පුවතකි.
 
Nagetive:

මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුවීම නිසා ඇගේ ජීවිතයේ ඇතිවන වෙනස් වීම් පිළිබඳ "සංගිලි" චිත්‍රපටය තුළින් කතාබහට ලක්වෙයි.
 
Small Description

මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුවීම නිසා ඇගේ ජීවිතයේ ඇතිවන වෙනස් වීම් පිළිබඳ “සංගිලි” චිත්‍රපටය තුළින් කතාබහට ලක්වෙයි.

by Cinema.lk
Full Article

“පොලිටිකල් ජෝක්ස්” අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ලලිත් පන්නිපිටියගේ දෙවන සිනමා නිර්මාණය “සංගිලි”ය. මෙම වසරේ අග භාගයේදී මෙම චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිතව ඇත. මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුවීම නිසා ඇගේ ජීවිතයේ ඇතිවන වෙනස් වීම් පිළිබඳ “සංගිලි” චිත්‍රපටය තුළින් කතාබහට ලක්වෙයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන “සංගිලි”ගේ චරිතය සඳහා “අබා” චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසි රංගන ශිල්පිණී දුලානි අනුරාධා රංගන දායකත්වය සපයයි. “ගැහැණිය ගැහැණියකට එරෙහි වූදා” යන තේමාවෙන් නම්කර ඇති”සංගිලි” ගැහැණියකගේ කුඩා කාලයේ සිට වැඩිවිය දක්වා වයස් ස්ථර කිහිපයක් ඔස්සේ දිවෙන කතා පුවතකි.

කේ. ජී. ශිරාණි ඩයස්, ජී. ධර්මරත්න “සංගිලි”චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන්ද, ඒ. එච්. කරුණාරත්න තිර රචනයෙන්ද, නිලන්ත පෙරේරා සහය අධ්‍යක්ෂණයෙන්ද, හේමචන්ද්‍ර පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන්ද, නිලන්ත චූලරත්න කැමරාකරණයෙන්ද, නිරංජන් චමින්ද පන්නිපිටිය හා පී. ඒ. එන් සුසන්ත නිෂ්පාදන කළමනාකාරිත්වයෙන්ද, ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන්ද, සමන් පනාපිටිය සංගීත අධ්‍යක්ෂනයෙන්ද දායකත්වය ලබා දී තිබේ.

දුලානි අනුරාධා සමග වීණා ජයකොඩි, සනත් ගුණතිලක සහ සාරංග දිසාසේකර වැනි ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් හා ශිල්පිණියන්”සංගිලි”සඳහා රංගනයෙන් දායක වී තිබේ. දඹුල්ල, කලුන්දාව නම් ගම් ප්‍රදේශයේ මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුව ඇති අතර චිත්‍රපටයේ එන එක් ගීතයක රූගත කිරීම් කටයුතු කිතුල්ගත ප්‍රදේශයේදී සිදුකර ඇත. “සංගිලි” චිත්‍රපටය සඳහා වැය වී ඇති සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 80 ක් පමණ වන බව ද සඳහන්ය.

Top Critic Reviews

Cast and Crew

අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය   – Ranjith Page Cargills (Ceylon), Sky Entertainers (Pvt) Ltd, Magic Lantern (Pvt) Ltd

විධායක නිෂ්පාදනය – රසිත ජිනසේන

තිර රචනය – ප්‍රසන්න ජයකොඩි, ජගත් මනුවර්ණ

සහය අධ්‍යක්ෂණය- අශෝක අතාවුදහෙට්ටි

සංස්කරණය – භාතිය දුනුසිංහ, රංගන සිංහරාජ, සුදේශ් කුමාරසිංහ

සංගීතය – නදීක ගුරුගේ, සුමුදු ගුරුගේ

කලා අධ්‍යක්ෂණය- සුනිල් විජේරත්න

සිනමාත්මක ඡායාරූපකරණය – පාලිත පෙරේරා

තාක්ෂණික උපදේශක – නිලාන් කුරේ

අංගරචනය – නාරද තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය – නිෂාන්ත පද්මකුමාර

කැමරාකරණය – චින්තක සෝමකීර්ති

ඇඳුම් නිර්මාණය- රසිත ජිනසේන

පද රචනා – ජයරුවන් බණ්ඩාර

ගායනය – නදීක ගුරුගේ

නිශ්චල ඡායාරූපකරණය – ජයන්ත් ධර්මවර්ධන

Buy Tickets Online

Share

About the Author

Cinema.lk