Sri Lanka's Best Cinema Portal

 


Sheela-ශීලා

0
Posted July 31, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer: ,
 
Composer:
 
Release Date: 1974.04.05
 
Small Description

මා ප්‍රේමේ රූපිකා පෙම් ලෝකේ…

by Cinema.lk A
Full Article

තිරගත වූ දිනය – 1974 අපේ‍්‍රල් 05

ඉදිරිපත් කිරීම – ජේ. එස්. කම්බයින්ස්

නිෂ්පාදනය – ජේ. එස්. ප්‍රනාන්දු, ජෝ සුගන්දා

කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ජෝ සුගන්දා

සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි

කාර්මික අධ්‍යක්ෂණය – කේ. වෙන්කට්

කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්

සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්

දෙබස් – රංජිත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට්

වේශ නිරූපණය – ලෙනී කුරුප්පු

ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්

රසායනය – එස්. තිරනාවුකරසු

සැකසුම – විජය චිත්‍රාගාරය

සටන් මෙහෙයවීම – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, උපාලි ජයමහ

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත ගායනය – එච්. ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ෆෙ‍්‍රඩී සිල්වා, ටෝනි හසන්, ලතා වල්පොල

ගීත පොත් – ශාන්ති පොත්හල

ගීත –

ආසිරිපතා මල් මල් ගොතා – ඇන්ජලින් ගුණතිලක, පද – ධර්මසිරි ගමගේ

ආදරයේ හිතක් තිබේ නම් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක,  පද – ධර්මසිරි ගමගේ

මා ප්‍රේමේ රූපිකා පෙම් ලෝකේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, පද – ධර්මසිරි ගමගේ

මා ජීවිතේ මේ ඉරණම දෝ – ටෝනි හසන්, පද – ධර්මසිරි ගමගේ

ඇඳුම පැළඳුමට සරිලන – ෆෙ‍්‍රඩී සිල්වා, පද – ප්‍රේමකීර්ති ද අල්විස්

මල්සර දෝතේ තුරුණු – ලතා වල්පොල, පද – සමන් චන්ද්‍රනාත් වීරසිංහ,

දුක්වේදනා විඳිමි කෙසේ – ලතා වල්පොල

නළු නිළියන් –

ටෝනි රණසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ලංකා විජේසේන, ප්‍රෙ‍්‍ර්මකීර්ති ද අල්විස්, ඔස්ල්වල්ඩ් ජයසිංහ, රීටා රත්නායක, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, ලලිතා අල්මේදා, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, මාක් සමරනායක, ලලිතා කුසුමා, දෙනවක හාමිනේ

ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් දෙවන මණ්ඩලය

මංගල දර්ශනය – 74 අප්‍රේල් 03 වෙනි දින ජනාධිපති විලියම් ගොපල්ලව සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

Share

About the Author

Cinema.lk A