Sri Lanka's Best Cinema Portal

 


Surekha-සුරේකා

0
Posted August 2, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 1974.4. 27
 
Small Description

කතා සංකල්පය – ‘ගලාටා කල්‍යාණම්’ දමිළ චිත්‍රපටය ඇසුරිනි

by Cinema.lk A
Full Article

ඉදිරිපත් කිරීම – ආර්. ටී. ෆිල්ම්ස්

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – රොබින් තම්පෝ

තිර රචනය, දෙබස් හා ගීත ප්‍රබන්ධය – ප්‍රේමකීර්ති ද අල්විස්

සහාය අධ්‍යක්ෂණය – බෙනඩික් ප්‍රනාන්දු

සංස්කරණය – එස්. රාමනාදන්

කැමරා අධ්‍යක්ෂණය – ලිනී ද කොස්තා

කලා අධ්‍යක්ෂණය – හෙන්රි පොත්පිටිය

නාමාවලිය – දයා කරුණාරත්න

වේශ නිරූපණය – රෙජී ද සිල්වා

සැකසුම – ආර්. ටී. චිත්‍රාගාරය

රසායනය – චන්ද්‍රලාල් හේවහෙට්ටිගේ

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, එම්. එස්. ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා

ගීත සංඛ්‍යාව – 07

සීතල වතුරේ පෙණ බුබුලේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

අනාගත තොරතුරු – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

කුරුල්ලනේ මේ රජ කුමාරිට – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

පොල්කිච්චි වාගේ රන්ඩු කරන්නේ – එම්. එස්. ප්‍රනාන්දු

කෙල්ලේ සුදු කෙල්ලේ – එච්. ආර්. ජෝතිපාල

මාමේ මේ බකමූණා – එච්. ආර්. ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා

ඔබ මගේ නම් මම ඔබේ නම් – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

ගීත පොත් – ආනන්ද පොත්හල

ගීත තැටි – ජෙම්ටෝන්

ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 17 ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර, ජෙනිටා සරමවීර, හියුගෝ ප්‍රනාන්දු, ඔස්වල්ඩ් ජයසිංහ, රෙක්ස් කොඩිප්පිලි, එච්. ඩී. කුලතුංග, ෆරීනාලායි, ෆ්‍රෙඩී සිල්වා, එල්. එම්. පෙරේරා, බී. එස්. පෙරේරා, දයා හෙට්ටිආරච්චි, මහේෂා වීරසිංහ, ලිලියන් එදිරිසිංහ, අග්‍රා සජීවනී, පියදාස විජේකෝන්, මාටින් ගුණදාස, තෙරේසා වීරසිංහ, සඳුන් විජේසිරි

විශේෂතා – 1974 දීපශිකා උළෙල වෙනුවෙන් සෑදු වාර්තා චිත්‍රපටයක් මේ සමඟ පෙන්වන ලදී.

Share

About the Author

Cinema.lk A