Sri Lanka's Best Cinema Portal

 

[18+] Ek Chhotisi Love Story – ඒක් චෝටීසි ලව් ස්ටෝරි (2002) – watch now

0
Posted August 3, 2013 by in 18+

Rating

Plot
C


Acting
C+


Directing
C-


Costume
C-


Total Score
C

7/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 122 min
 
Release Date: 6 September 2002
 
IMDb Rating: 2.7
 
Bottom Line

සීමාවක සිර නොවු ආදරය….

by Cinema.lk A
Full Article

අද අපි ඔයාලා වෙනුවෙන් ගෙනාවේ තරමක් වෙනස් කතා තේමාවක් රැගත් චිත්‍රපටියක්.මේ චිත්‍රපටය ඉන්දියාව තුළ මහත් කලබගෑනියක් ඇති කරා කිව්වොත් මා නිවැරදියි.මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන්නනේ ප්‍රේමයයි.ඒත් ඒ ප්‍රේමය වෙනස්ම ආකාරයේ එකක් වුනා.මේ චිත්‍රපටයේ එන ආදර කතාව ඉතාලි චිත්‍රපටයක් වු මලේනා චිත්‍රපටයේ කතාවට හාත්පසින්ම සමානයි.ඒ චිත්‍රපටයෙ මෙන්ම මෙහිද අවුරුදු 26 තරුණියකට ආදරය කරන අවුරුදු 15 කොලු ගැටයෙක් වටායි දිව යන කතා පුවතක් තමයි මෙහි ඇතුලත් වන්නේ

තමන්ගේ ගෙදර වහලය උඩ ඉදලා දුරේක්ෂයකින් අර තරුණියගේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කරන මේ තරුණයා,මේ තරුණියට පෙම් කරන්නේ උමතු වුවෙකු ලෙසයි.මේ වයසින් මුහුකුරා ගිය තරුණියගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ බොලිවුඩ් තාරකාවක් වු මනීෂා කොයිරාලයි.ඇගේ රංඟනය මේ චිත්‍රපටයේ ප්‍රශස්ත මට්ටකින් දැකගන්න පුළුවන්.ඉතින්…මේ චිත්‍රපටය නරඹන්න.විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ වයසින් පරිණත වුවන්ට නැරඹීම සඳහා පමණයි.

u tube මඟින් ද නැරඹීය හැක

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2