Sri Lanka's Best Cinema Portal

 

247°F (2011)

0
Posted October 17, 2012 by in 18+

Rating

Plot
B


Acting
B


Directing
B+


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director: ,
 
Actors: , ,
 
Writer: ,
 
 
Length: 90 min
 
Release Date: 1 September 2011 (Georgia)
 
IMDb Rating: 5.4/10 from 288 users
 
Bottom Line

ත්‍රාසජනක චිත්‍රපට බලන්න කැමති අය බැලිය යුතුම චිත්‍රපටයකි 247 Degrees Fahrenheit. Jenna, Renee, Ian හා Michael කියන මිතුරන් සතර දෙනා වැවක් අසල ඇති Ian ගේ මාමා කෙනෙකුගේ කුටියකට නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිනෙනවා.

by Cinema.lk
Full Article
Story Line

ත්‍රාසජනක චිත්‍රපට බලන්න කැමති අය බැලිය යුතුම චිත්‍රපටයකි 247 Degrees Fahrenheit. Jenna, Renee, Ian හා Michael කියන මිතුරන් සතර දෙනා වැවක් අසල ඇති Ian ගේ මාමා කෙනෙකුගේ කුටියකට නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිනෙනවා. නිදහසේ සැරිසරමින් නිවාඩුවක් ගත කිරීමට ඔවුන්ට අවශය වුවත් කිසිවෙකුත් නොසිතපු විදියට මේ අයගෙන් තුන් දෙනෙක් උණුසුම් කාමරයක සිර කර දමනවා. මුලදී මෙය මයිකල් ගේ විහිළුවක් ලෙස හිතූවත් පසුව ඔවුන් එළියට ගැනීමට කිසිවෙකුත් නොපැමිණෙන බව ඒ අය තේරැම් ගන්නවා. අධික රස්නය නිසා මේ අය මියයන්නට පෙර කෙසේ හෝ එළියට පැමිනෙන්නට ඕන. ඒ වුනත් රස්නය වැඩි වන්නට වැඩි වන්නට මේ අයගේ ඉවසීමේ සීමාවත් ඉක්ම යනවා. කායිකව මෙන්ම මානසිකවත් වැටෙන මේ තිදෙනා කෙසේ හෝ කුඩා ජනේලයක් විවෘත කරගන්නවා. ඒ වුනත් ඒ කුඩා ජනේලය විවෘත කරගැනීම නිසා තත්වය තවත් දරණු වෙනවා. මේ අය එළියට යා යුතුයි. ඒත් කොහොමද? ෆැරන්හයිට් 250කට ආසන්න උෂ්ණත්වයක් වෙනකම් බලාගෙන ඉන්නේ කොහොමද?

Screen Caps

Download

Download Now (Torrent) : 247 Degrees Fahrenheit (2011) BRRip (713 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs
ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent
Share

About the Author

Cinema.lk