Sri Lanka's Best Cinema Portal

 

300 (2006)-[Download]

0
Posted November 19, 2012 by in Action

Rating

Plot
B+


Acting
B


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 117 min
 
Release Date: 9 March 2007
 
IMDb Rating: 7.8
 
Bottom Line

ඒ ලොව මෙතෙක් සිදු වූ අති බිහිසුණම සංග්‍රාමයයි

by Cinema.lk A
Full Article

Gladiator, Alexander, Troy වැනි අතීත වීර සිනමා පටයන් සේම ප්‍රේක්ෂකයාගේ සිත ඇද බැද තබා ගත් අපුර්ව සිනමා පටයක් තමයි 300. ඇත්තටම මේ සිනමා පටය ප්‍රථම වරට ලෝකය ඉදිරියට පැමිණියේ 1962 තිරගත වූ The 300 Spartans නම් චිත්‍රපටයෙන්. නමුත් මේ කියන්නට යන 300 චිත්‍රපටය වර්ෂ 2006 දී නිෂ්පාදිත එකක්.

මේ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ක්‍රි.පූ 480 දී ග්‍රීක ස්පාර්ටාවරුන් හා පර්සියානුවන් අතර සිදු වූ තර්මොපයිලේ යුද්ධයයි. ස්පාර්ටා යනු පුරාණ ග්‍රීසියේ එක් නගර රාජ්‍යයක්. ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම රණකාමීන් සිටියා යැයි සැලකෙන්නේ මෙහි යි. නමුත් පර්සියානුවන් පෙරදිග රාජ්‍ය විශාල ගණනක් තම යටතට ගනිමින් ස්පාර්ටාවත් ආක්‍රමණය කිරීමට පැමිණෙනවා ලක්ෂයක හමුදාවකුත් රැගෙන. ඒ සෙනඟට මුහුණදීමට තරම් ස්පාර්ටාවරුන් ශක්තිමත් නෑ. ඒ අතරම ස්පාර්ටා පූජකයන් ද අනුමාන කරනවා පර්සියානුවන් සමඟ යුද්ධයට ගියහොත් ස්පාර්ටාව පරදින බව. නමුත් පර්සියානුවන්ට තම රට පාවාදී තම වැසියන් වහලුන් කිරීමට එහි රජු වන ලියොනිඩස් කැමති නැහැ. නමුත් ඔහුට පූජකයන්ට එරෙහිව යන්න බැහැ. ඒ නිසා තම හමුදාව රැගෙන සටනට යන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එබැවින් 300ක් වූ ස්පාර්ටාවේ විශිෂ්ටතම රණකාමීන් පිරිස රැගෙන ලියොනිඩස් තර්මොපයිලේ කඳු ශිඛරයට යනවා පර්සියානුවන්ගේ මඟ ඇහිරීමට.

මේ සෑම සොල්දාදුවෙකුගේ ඇඟ තුළම දුවන්නේ හර්කියුලීස් පරපුරෙන් පැවත් එන ලේ. ඔවුන් උපන්නේ යුද්ධයට; ඔවුන් මැරෙන්නේත් යුද්ධය වෙනුවෙන්. ඒ තම රට ආරක්ෂා කරගැනීමේ පරම අහිප්‍රාය වෙනුවෙන්.

Screen Caps

Download

Download Now (Torrent) :300 (2006) 720p BluRay

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A