Sri Lanka's Best Cinema Portal

 

7 Khoon Maaf (2011)

0
Posted February 18, 2013 by in Drama

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 137 min
 
Release Date: 18 February 2011
 
IMDb Rating: 6.3
 
Bottom Line

2011 වර්ෂය තුළදී සාර්ථකත්වයට පත් බොලිවුඩ් චිත්‍රපටයක් ගැන කතා කරන්නයි දැන් අප සුදානම් වෙන්නේ.මේ චිත්‍රපටය සම්ප්‍රදායික බොලිවුඩ් ප්‍රේම කතා ආකෘතියෙන් මිදුණු වෙනස් ආකාරයක කතාවක්. මෙන්න මේකයි කතාව….. Susanna Anne – Marie Johannes කියන්නේ සුරූපී ඇන්ග්ලෝ ඉන්ඩියන් කාන්තාවක්. ඇයගේ විශේෂත්වය තමා ඇය තම ජීවිත කාලය තුල බදින බදින සැමියාව මරා දාන එක. ඇය තමා සමග විවාහ […]

by Cinema.lk A
Full Article

2011 වර්ෂය තුළදී සාර්ථකත්වයට පත් බොලිවුඩ් චිත්‍රපටයක් ගැන කතා කරන්නයි දැන් අප සුදානම් වෙන්නේ.මේ චිත්‍රපටය සම්ප්‍රදායික බොලිවුඩ් ප්‍රේම කතා ආකෘතියෙන් මිදුණු වෙනස් ආකාරයක කතාවක්.

මෙන්න මේකයි කතාව….. Susanna Anne – Marie Johannes කියන්නේ සුරූපී ඇන්ග්ලෝ ඉන්ඩියන් කාන්තාවක්. ඇයගේ විශේෂත්වය තමා ඇය තම ජීවිත කාලය තුල බදින බදින සැමියාව මරා දාන එක. ඇය තමා සමග විවාහ වන සැමියන් 07 දෙනාම මරලා දානවා. ඇය හොයන ආදරය මේ එක සැමියෙකුගෙන්වත් ඇයට ලැබෙන්නේ නෑ, කතාව බලනකොට හිතෙනවා ඇය කරන දේ හරි කියලත් වෙලාවකට. ඔයාලත් කතාව බලලාම තීරණය කරන්නකෝ ඇය හරිද වැරදිද කියලා. ඇය පොඩි පිරිමි ළමයකුට ඇයගේ වියදමින් හොඳට උගන්වනවා. ඔහු පසු කාලයක අධිකරණ වෛද්‍යවරයෙකු වෙනවා. ඔහු පොඩි කාලේ ඉදලාම මේ සුසානාට ආදරයෙනුයි පසුවෙන්නේ. අන්තිමට සුසානාගේ මරණය පිලිබදව පරීක්ෂණ පවත්වන්න වෙන්නෙත් ඔහුටමයි.

මේ චිත්‍රපටයේ සුසානගේ භුමිකාවට පණපොවන්නේ සුරූපි නිළි ප්‍රියංකා චොප්රා විසිනුයි.අතිවිශිෂ්ට අයුරින් තමන්ගේ රංගන කාර්යයේ නිරත වු මේ සුරූපි නිළිය මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එම වසරේ දී සම්මානයන් කිහිපයකටම හිමිකිම් කීවා.

 

 7 Khoon Maaf

Share

About the Author

Cinema.lk A