Sri Lanka's Best Cinema Portal

 

A Common Man – අ කොමන් මෑන් (2012) | Download BRRip 382.6 MB

2
Posted April 28, 2013 by in Action

Rating

Plot
B+


Acting
C+


Directing
B+


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , , , ,
 
Writer:
 
 
Release Date: 2012 (USA)
 
IMDb Rating: 5.1/10 from 270 users
 
Bottom Line

ලාංකේය අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය හොලිවුඩ් නළු නිළියන් යොදාගෙන ශ්‍රී ලංකාව තුල රූගත කෙරුණු චිත්‍රපටය ක්. ත්‍රස්වාදී කල්ලියක් විනාස කිරීමට ඉතා සුක්ෂම මෙහෙයුමක් දියත් කරන සාමාන්‍ය පුද්ලයෙක් වටා දිව යන මේ සිනමා සිතුවම නම් කරලා තියෙන්නේ කොමන් මෑන් යනුවෙනි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවණ බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින […]

by Cinema.lk
Full Article

ලාංකේය අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය හොලිවුඩ් නළු නිළියන් යොදාගෙන ශ්‍රී ලංකාව තුල රූගත කෙරුණු චිත්‍රපටය ක්. ත්‍රස්වාදී කල්ලියක් විනාස කිරීමට ඉතා සුක්ෂම මෙහෙයුමක් දියත් කරන සාමාන්‍ය පුද්ලයෙක් වටා දිව යන මේ සිනමා සිතුවම නම් කරලා තියෙන්නේ කොමන් මෑන් යනුවෙනි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවණ බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින ප‍්‍රමුඛයෙකි. ගාන්ධි සිනමා පඨයේ ගාන්ධිගේ චරිතයට පනපොවමින් ඔහු ලෝකයේ සිනමා පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරයට සහ ගෞරවයට පාත‍්‍රවිය.

මෙම ඉංග‍්‍රීසි සිනමා පටය නිර්මාණය කර අවසන් කොට මේ වනවිට ලොව පුරා DVD පට ලෙසින් නිකුත් කර අවසන් ය.

එමෙන්ම විදෙස් සම්මාන උළෙලවල් රැසකදීම හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වු මේ චිත්‍රපටය නිව්යොර්ක් චිත්‍රපට උළෙලේ දී වාණිජ ධාරාවේ චිත්‍රපට අතුරින් ලෝකඩ සම්මානය දිනා තිබෙනවා.

චන්ද්‍රම් රත්නම් මෙම සිනමා පඨයේ රූගත කිරීම් සඳහා ශ‍්‍රී ලංකාවේම දර්ශන තළයොදා ගැනීම ද විශේෂත්වයකි.  මෙහි තිර රචනය චන්ද‍්‍රම් රත්නම් සහ නීරාජ් පාන්ඬේගෙනි. නිෂ්පාදනය  බී.එස් රාධා කි‍්‍රෂ්ණා /පෝල් මේසන්/මනෝහාන් නානායක්කාර / ජොනතන් ෂෙයින්බර්ග් සහ චන්ද්‍රම් රත්නම්. කැමරා අධ්‍යක්‍ෂණය චන්දන ජයසිංහ. සංගීතය ඇන්ට් කෝච් . මෙහි රංගනයෙන් දායක වන්නේ බෙන් කින්ස්ලි  ,බෙන් ක්‍රොස්ල ෆෙඞ්රික් ජේම්ස් සමග නුමායා සිරිවර්ධන, දුෂ්මන් වීරමන් ,අශාන් ඩයස් ,වින්සන් ගුණරත්න සහ සැන්ඩෝ හැරිස්  ඇතුළු මෙරට රංගන ශිල්පීන්ය.

image
image
image


Download

මෙම චිත්‍රපටය ලාංකිකයෙකු විසින් නිර්මාණය කළ චිත්‍රපටයක් වන බැවින් හා චිත්‍රපටය නොමිලයේ බාගත කිරීමට පෙළඹීම චිත්‍රපටයේ ආදායමට බලපෑ හැකි බැවින් ටොරන්ට් ගොනුව පළ කළ නොහැක.

එමෙන්ම චිත්‍රපටය නුදුරේදී ශ්‍රී ලංකාව තුල තිරගත වීමට නියමිත ය.

Share

About the Author

Cinema.lk