Sri Lanka's Best Cinema Portal

 

A Millionaire’s First Love (2006) – Midnight Movie Fiesta – WATCH NOW

0
Posted March 12, 2013 by in Romance

Rating

Plot
B-


Acting
B


Directing
B-


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 116 min
 
Release Date: 9 February 2006
 
IMDb Rating: 7.1
 
Bottom Line

අපි කාගේත් හිත් වලට දැනෙන දෙයක් තමයි ආදරය කියන්නේ.ආදරේ කියන හැඟීම කොයි කවුරුත් විදින්න කැමති සුන්දර හැඟීමක්.දුප්පත් ද පොහොසත් ද කියලා නෑ,හැමොගේම හිත් වලට සීමා මායිම් නැතුව ආදරේ ගලා යනවා.ඇති තරම්ම සල්ලී තියෙන හිතුවක්කාර කොල්ලෙක් තමන්ගේ ප්‍රථම ආදරේ විදින හැටි දැක ගන්න කැමති ද?එහෙනම් වැඩි කතාවක් නැතුව මාත් එක්ක එන්න මේ සිනමා පටය බලන්න.මේ චිත්‍රපටය […]

by Cinema.lk A
Full Article

අපි කාගේත් හිත් වලට දැනෙන දෙයක් තමයි ආදරය කියන්නේ.ආදරේ කියන හැඟීම කොයි කවුරුත් විදින්න කැමති සුන්දර හැඟීමක්.දුප්පත් ද පොහොසත් ද කියලා නෑ,හැමොගේම හිත් වලට සීමා මායිම් නැතුව ආදරේ ගලා යනවා.ඇති තරම්ම සල්ලී තියෙන හිතුවක්කාර කොල්ලෙක් තමන්ගේ ප්‍රථම ආදරේ විදින හැටි දැක ගන්න කැමති ද?එහෙනම් වැඩි කතාවක් නැතුව මාත් එක්ක එන්න මේ සිනමා පටය බලන්න.මේ චිත්‍රපටය කොරියානු චිත්‍රපටියක්.මුලදී මේ චිත්‍රපටය බලනකොට ඔයාලට හිතේවී අපෝ මේක මහ බොළඳ විකාර චිත්‍රපටියක් කියලා.ඒත් පොඩ්ඩක් දිගටම බලාගෙන යනකොට මේ චිත්‍රපටියේ එන බොළඳ කමට ඔයාලා ආදරේ කරන්න පටන් ගනීවි.මේ චිත්‍රපටියෙන් ඔයාලට ඔයාලගේම රූපය මැවිලා පේන්න පටන් ගනීවි….පුදුමයි නේ…පුදුම වෙන්න දෙයක් නෑ.ආදරේ හැටි එහෙම තමයි.

ඒ විදියට මේ චිත්‍රපටියේ අපිව ජීවත් කරන තරමටම මේ චිත්‍රපටය සැහෙන්න ප්‍රබල නිරූපණයන් දකින්න ලැබෙනවා.මේ චිත්‍රපටියේ කියන්න තරම් මහා ලොකු කතාවක් නෑ.ඒත් විඳින්න නම් සැහෙන්න දෙයක් තියෙනවා.මේ චිත්‍රපටය ගැන කිව්වා මේ ඇති.දැන් මේක බලන්න.

A Millionaire's First Love (2006) A Millionaire's First Love (2006) A Millionaire's First Love (2006) A Millionaire's First Love (2006) A Millionaire's First Love (2006)

Share

About the Author

Cinema.lk A