Sri Lanka's Best Cinema Portal

 

A Wednesday (2008) || Unnaipol Oruvan (2009) – ලංකාවේ කොමන් මෑන් ට පසුබිම් වු ඉන්දීය චිත්‍රපට

0
Posted July 12, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
C+


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 104 min
 
Release Date: 5 September 2008
 
IMDb Rating: 8.1
 
Bottom Line

ඔහු නිකන්ම නිකන් සාමාන්‍යය මිනිසෙකු පමණි

by Cinema.lk A
Full Article

ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක් අතින් හැඩවුණු හොලිවුඩ් චිත්‍රපටයක් මැඩ්රීඩ් අන්තර්ජාතික සම්මාන උළෙලේ සම්මාන තුනක් හිමි කරගත් පුවත අපි පසුගිය දවසක පල කළා.ඒ චිත්‍රපටය තමයි කොමන් මෑන්.එහි අධ්‍යක්ෂකවරයා වුනේ චන්ද්‍රම් රත්නම් මහතායි.අද අපි කතා කරන්නේ මේ චිත්‍රපටය ගැන නම් නෙවෙයි.චන්ද්‍රම් රත්නම් මහතාට මේ චිත්‍රපටය හදන්න පසුබිම් වු ඉන්දීය චිත්‍රපටය ගැන තමයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ.ඒ චිත්‍රපටයේ නම වෙන්ඩ්ස් ඩේ.ඉන්දීය රුපියල් 5ක් තරම් අඩු පිරිවැයකින් නිපදවු මේ සිනමා පටය ඉන්දීයාවේ හා වෙනත් රටවල ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කොටි 34කට වඩා අධික ලාභයක් සෙවීමට සමත්වුණා.නස්රුදින් ෂා හා අනුපම් කේරීගේ රංඟන ප්‍රතිභාවෙන් හැඩ වු මෙම චිත්‍රපටය විශිෂ්ට මට්ටමේ පවතිනවා.

ඉන්දියාවේ දී මේ චිත්‍රපටය ලැබු සාර්ථකත්වය නිසාවෙන්ම දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන කමල් හසන් යොදා ගනිමින් මෙහි ද්‍රවිඩ හා තෙළිගු චිත්‍රපටයක් ද නිපදවා තිබෙනවා.මේ චිත්‍රපට තුනේම එකම කතාව අන්තර්ගත වුනත් මේ චිත්‍රපටයන් එකකට එකක් මොනයම් හෝ වෙනස් කමකින් හැඩ වි තියෙනවා.

පහතින් වු යොමුවන් ඔස්සේ දැන් ඔබට ඒ චිත්‍රපට ත්‍රිත්වයම නරඹන්න පුළුවන්

still3_4

Unnaipol.Oruvan.2009.720p.BluRay.DTS.x264.mkv_snapshot_00.27.18_[2010.12.18_17.11.42]

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2